ලන්කාවෙ දාල තියෙන රශියන් කෑල්ලගෙ කඩේ කොහොමද? ❤️

tarson

Well-known member
  • Feb 25, 2009
    8,850
    6,117
    113
    එන එවුන්ට බිස්නස් කරන්න තහනම් නම් "අනේ 2005 නීතිය තියෙන්නෙ, අපේ පුක සියුමැලී, අපිට පිට රැටියො අරිනව" කිය කිය ඉන්නෙ නැතුව, පොන්නයො වගේ ඉන්නෙ නැතුව පොලිසියෙන් ගිහිල්ල කුදලගෙන ඇවිල්ල කොහෙ හරි ගූ වලක හිරකරල තියල පිටුවහල් කලා නම් ආයිත් කරන්නෙ නෑ උන්.

    ලන්කාවෙ එවුන් පට්ටම පොන්නයි නෙ. ජෙපි ආන්ඩුවත් මෙච්චර පොන්නද?

    යකෝ බිස්නස් කරන්න තහනම් කියල කන්ඩිශන්ස් දාල තියෙද්දි මොන හුත්තකටඩ තප්පරයක් වත් බලන් ඉන්නෙ. සාක්ශිත් තියෙන එකේ.

    අනිත් එක වැලේ වැල් නැති ඒ රටවල කුඩු ගහන ඩයල් (හෝ ගෑනු) ලන්කාවෙ අහින්සකම මෝඩ එවුන් අන්දල බැදල ලන්කාවෙ තියන පොන්න සිස්ටම් එක පාවිච්චි කරල සල්ලි හොයනව.

    ඔය මෝඩ පහේ ඉන්ග්‍රීසි කදුලක් දන්නෙ නැති ඩයල් බැදල ඉන්න පිටරට ගෑනු එහෙම බලපන්, අනිවා උන්ගෙ පොඩි හෝටල් කෑල්ලක් හෝ කාමරයක් අටවන් බිස්නස් කරනවමයි පොඩියට හරි. උන් ඒ මෝඩ පහේ එකාව බදින්නෙම උන්ට උන්ගෙ රටවල කන්නවත් නැති නිසා, ලන්කාව කියන්නෙ උන්ට හතර මහ නිදානයක්.

    ගොඩක් වෙලාවට ඔය ලන්කාවෙ මෝඩ ගොබ්බයන්ව බැදල හෝටල් වගේ ඒව කරනව, පොඩි කාමර හදල ඒව වෙන රටවල උන්ට ඉන්න දීල පොඩි පොඩි හොටෙල් විදිහට බිස්නස් කරනව.

    ලන්කාවෙ ආන්ඩුව මෙච්චරම පොන්නද? දවසෙන් මුන්ව අතුගාලම දාන්න පුලුවන් කම තියෙද්දි. නීති නෑ කිය කිය හුත්තක් කියනව. යකෝ අනුරයව යවල තියෙන්නෙ නීතිය පාස් කරන්න නේද. ඌට ඔය නීතිය හදල පාස් කරන්න සති දෙකක් යයි.

    ඕනෙ කමක් නැති කම සහ පොන්න කම මිසක් වෙන මුකුත් නෙමෙයි.

     
    • Haha
    Reactions: Asmodeus

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,850
    6,117
    113
    Who wouldn't wanna buy from an immigrant from their land?

    ඒකෙන් ලන්කාවෙ එවුන්ට හම්බෙන සල්ලි නැති වෙනව. උන් එනව නම් ලන්කාවෙ එවුන්ගෙන් ගන්න ඕනෙ. උන්ගෙ එකෙක්ගෙන් ගන්න හිතන් එනව නම් එන්නෙ නැතුව ඉන්න ඕනෙ.

    කස්ටර්මස් ල කියල හැම බල්ලයි බැල්ලියි එන්න ඕනෙ නෑ, එන්න ඕනෙ අපේ මිනිස්සුන්ගෙ බිස්නස් වලින් සල්ලි දීල ගන්න උන්. උන්ගෙ එවුන්ව පොහොසත් කරන්න දගලන උන් නෙමෙයි.

    එහෙම එවුන් හිතනව නම් උන් එන්න ඕනෙ නෑ. අපිට එහෙම එන එවුන් ගැන අන්ජනම් බලන්න බැරි නිසා තමයි නීතියක් තියෙන්නෙ බිස්නස් කරන්න තහනම් කියල. ලන්කා නීතියත් පොන්නයි, දේශපාලකයොත් පොන්නයි, නැත්තන් ඕක එක දවසෙන් අතුගාල දාන්න පුලුවන්.

    අපේ මිනිස්සුන්ට වාසියක් නැති හෝ අවාසියක් වෙන කිසිම දේකට පිට රටින් එන එවුන්ට ඉඩ දෙන්න හොද නෑ. රජයක් උනාම පොන්න වෙන්න හොද නෑ.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,277
    6,795
    113
    East Blue (Goa Kingdom)
    අනුරය ඇවිත් අවුරුද්දක් වත් නැහැ ඌටත් action ගන්නවා නම් ගන්න කාලේ තිබ්බේ අවුරුදු ගානක් ඉඳපු උනුත් 100% මුකුත් කරේ නැහැ .

    ඒත් , තමන් ගත්ත එක ගානක් අරං වෙන එකෙක් එක්ක share කරන එකට කරන්න පුළුවන් දෙයක් නැහැ .
    බැඳපු උන් කරන එකත් legal කරන්න පුළුවන් දෙයක් නැහැ .




    මුන් & ඉඳපු උන් illegal business වලට action ගන්නේ නැති එක අවුල .

    උන්ඩියල් තමයි උන් කරන විදිහත් ලංකාවේ හම්බ කරන සල්ලි ලංකාවෙන් එලියට අදින්න use කරන .ලංකාවේ උන්ඩියල් කරන උන් අල්ලන්න බැරි/නොකරන උන් මුන්ව කොහේ track කරන්නද

    උන්ඩියල් වලට පක්ෂ 4ම හොරු support , ජෙප්පෝ අලි බලු මූනා සේරම tv එකේ ඕක ගානක් එකම තැනක කතා කරා ගානට සාමෙන් කතා කරා පක්ෂ 4ම හොරු එතන ඉඳපු උන්ඩියල් හොරු බේරන්න .
    ලංකවේ කුඩු කාරයෝ dubai වලට සල්ලි හෝදන්න යවන්නෙත් ඔහොම .


    මුන් බයිලා ගහනවා හික්ක , බෙන්තොට ඉස්සර සේරම තිබ්බේ German ,swiss උන් මෙහෙ හොරට කරපු guest houses restaurants
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    ගුවන් තොටුපළෙන් ලංකාවට එන උන් ගාන ගණන් කරලා පම්පෝරි ගහන කොට එන්නේ හිගන්නොද , කුඩු කාරයෝද, ට්‍රාන්සිට් වෙන උන්ද, කාලකන්නිද කියල අදාළ නෑ බන්. ඔළුගෙඩි ගාන විතරයි වැදගත්. මාස ගානක් ගියාට පස්සේ මෙච්චර සංචාරකයෝ ආව කියල ගාන කියල ආතල් එකක් ගන්නවා. :ROFLMAO:
     

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    ඔය වැල්ලෙ පොන්නයන්ට හොද වැඩේ.
    නුවර කොලබ පැත්තෙ එකෙක් ගිහින් බිස්නස් එකක් පටන් ගත්තොත් මන්නපාර දෙනව ඤකුනෙ ගැම්ම හොදේ හොදේ කියාගෙන ඇවිත්. පික්මී හයර් එකක් ගියත් වාහනේ කුඩුකරනව. රශියන් උන් අම්මට හුකල ගියත් පුකේ ඇගිල්ල ගහන් අඩ අඩ ඉන්නව ආන්ඩුවට බැන බැන.
    අනික ඔය හුත්තිගෙ පුතාල කරන්නෙම සුද්දො හූරගෙන කන එක. දූවිලි වැදුන තම්බපු බඩ ඉරිගු කරල විකුනන්නෙ රුපියල් හාරසීයකට .
    කෝමත් ලංකාව ලක්සරි ඩෙස්ටිනේෂන් එකක් නොවන හින්ද ලංකාවට එන්නෙත් බජට් ටුවරිස්ට්ල. මුන් ඒ මිනිස්සුන්ව හූරගෙන කන්න ගියාම වෙන්නෙ ඒ මිනිස්සු ආයෙ ලංකාවට නොඑන එක. ඒ හින්ද මුං ඔහොමවත් මට්ටුවෙන එක හොඳයි.
     

    Grand_Canyons

    Well-known member
  • Jul 18, 2022
    369
    477
    63
    ඔය වැල්ලෙ පොන්නයන්ට හොද වැඩේ.
    නුවර කොලබ පැත්තෙ එකෙක් ගිහින් බිස්නස් එකක් පටන් ගත්තොත් මන්නපාර දෙනව ඤකුනෙ ගැම්ම හොදේ හොදේ කියාගෙන ඇවිත්. පික්මී හයර් එකක් ගියත් වාහනේ කුඩුකරනව. රශියන් උන් අම්මට හුකල ගියත් පුකේ ඇගිල්ල ගහන් අඩ අඩ ඉන්නව ආන්ඩුවට බැන බැන.
    අනික ඔය හුත්තිගෙ පුතාල කරන්නෙම සුද්දො හූරගෙන කන එක. දූවිලි වැදුන තම්බපු බඩ ඉරිගු කරල විකුනන්නෙ රුපියල් හාරසීයකට .
    කෝමත් ලංකාව ලක්සරි ඩෙස්ටිනේෂන් එකක් නොවන හින්ද ලංකාවට එන්නෙත් බජට් ටුවරිස්ට්ල. මුන් ඒ මිනිස්සුන්ව හූරගෙන කන්න ගියාම වෙන්නෙ ඒ මිනිස්සු ආයෙ ලංකාවට නොඑන එක. ඒ හින්ද මුං ඔහොමවත් මට්ටුවෙන එක හොඳයි.
    නොදන්න කෙහෙල් මලක් ගැන නේ ඔයා මේ කතා කරන්නේ හිතළු හිතෙන් හදාගෙන 😆
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,825
    3,411
    113
    putin ape sahodarayange maha gura ge rate ne..monawa hari karai ne ekko untama meka dei karaganna kiyala
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,116
    22,208
    113
    ගම මහනුවරයි
    dakune adu kule salli ballo... oya idam wheel nuwarin api gihin unta denawa nemeine 😂

    para ballonta ohoma wela madi haha.... rata un hama ballatama deela ... dekata namila... anthimata kiyanne nuwara api pali kiyala...

    me ballo thamai hamadama ratata kelawanne...
     
    • Haha
    Reactions: thomian

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,651
    67,996
    113
    Wate inna unta awulak nattan apita moko.unta epa wetcha dawaaaka manne ussan eine
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,850
    39,875
    113
    Homagama
    ණයට කහින පොප්ලර් ගහේ ලොන්තයොන්ටම අරින හැටි. සුන්දරයි සුන්දරයෝ!
    Bill Hader Popcorn GIF by Saturday Night Live
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,036
    8,370
    113
    Kotahena
    Hoda wade අඩු kule threewheel කාරයන්ට ඇවිල්ලා අරින එක නම්.
    Okun තමයි පෙට්‍රෝල් ussa ussa ratata කෙළ වෙලා තියෙන වෙලාවෙදි prashna double kare.
    උන්ගේ thug talk ballata watila ගිහිං
    :lol:
    Ohoma wela madi okunta
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,898
    15,705
    113
    Ursa Major
    But, who cares if they pay taxes? If we ban those foreigners from performing business, then our diaspora should not perform business in foreign countries too!
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,792
    17,991
    113
    dakune adu kule salli ballo... oya idam wheel nuwarin api gihin unta denawa nemeine 😂

    para ballonta ohoma wela madi haha.... rata un hama ballatama deela ... dekata namila... anthimata kiyanne nuwara api pali kiyala...

    me ballo thamai hamadama ratata kelawanne...
    වත්තේ හාමු දකුණේ එකෙක් ද ? 🤭
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    රුසියාව , චීනය කියන්නේ සාපයේ next level එක. ඇමරිකාව හොඳයි කියලා තේරෙයි තව ටික කාලෙකින්. @Bitter Truth තමයි ඉතින් මේවා. Facts තේරෙන්නේ නැති liberal සෙට් එකට මේවා ඉතින් තේරුම් ගන්න බෑ. ලෝකෙම කන්නේ ඔය liberal අදහස් තියෙන සෙට් එක තමයි දැන්. කිසිම චාරයක් නැති රටවල් ඕවා. තමන්ගේ ජාතිය විතරක් superior කියලා හිතා ගත්ත racist රටවල් (Liberal ගොන්නු කියන වල්බූරු racist න්‍යාය නෙවෙයි. ඇත්තටම racist) කියන්නෙම සාප තමයි.