මොකෙක් හරි වරෙව් කියලා ලයිව් එකක් දුන්නම අපේ රටේ තරුණ තරුණියෝ වහල්ලු වගේ දුවගෙන එනවා. අරමුණක් නැතුව එන උන් පූල් එකේ නානවා. ආතල් ගන්නවා. බඩගිනි උනාම රෑට ෆේස්බුක් පෝස්ට් දානවා කන්න නෑ අතනට මෙතනට මෙච්චරක් කෑම ඕනේ කියලා. ඔය අරගල පිටිපස්සේ වෙනම දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක වෙනවා ඒවට ඔය අරගල හසුරවන උන්ට මුදල් ලැබෙනවා. ජීවත් වෙන්න සැබෑ අරගලයක් කරන මිනිස්සු නම් නෙවෙයි ඔතන ඉන්නේ. ඕවගේ ප්‍රතිපල එක පිරිසකට නෙවෙයි කාටත් අත් විදින්න වෙනවා.
