ඇත්තටම සේයාට හදි කලේ කොණ්ඩයා ද..?

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මේ කතාව එකපාර බැහැර කරන්න බෑ තමයි... මොකද මුලින්ම කිව්වා පොලිස් බල්ලා ඉවකරලා ගෙයි පිටිපස්සෙන් මීටර් 100ක් විතර ගිහිල්ලා ආපහු පිටිපස්සෙ දොරෙන්ම ආවා කියලා.. ඒත් කොන්ඩයා කිය්නවලු ඌ ආවේ ඉස්සරහා දොරෙන් සහ පිටවුනෙත් ඉස්සරහින් කියලා.. එතකොට අම්මා කිව්වේ ලමයා එයා එක්ක නිදාගෙන හිටියේ නෑ කියලානේ.. කොන්ඩයා කියනවා ලමයා අම්ම එක්ක හිටියේ එතනම දූශණය කරන්න හැදුවා.. ඒත් ලමයා කෑ ගහපු නිසා අම්ම ඇහැරෙයි කියලා බයට ලමයව අරන් ගියා කියලා.. අනිත් එක මොකා ආවත් බුරන බල්ලා කොන්ඩයට බුරලා නෑ.. අනිත් එක ජනේලෙන් පනින්න බය වුන එකා ඉස්සරහ දොරෙන් එන්න බය වෙලා නෑ.. මුලින් කියලා තිබ්බෙ මාස කීපෙකට කලින් වෙච්ච සිද්දියක් නිසා තමයි කොණ්ඩයා මේ ගමට ආවේ කියලා.. ඒත් දැන් කොන්ඩයා කියනවලු අවුරුද්දක් තිස්සෙ ලමයව උස්සන්න ට්‍රයි කරා කියලා..
    පොලිසිය මුලින් කිව්වා ප්‍රදේශය අතෑරලා ගිය පවුලක් ගැන සැකයි කියලා.. හරියට බලනකොට මේ අපරාදේ කරා කියලා ලේසියෙන්ම පටවන්න පුලුවන් කොන්ඩයට.. මොකද ඌ නූගත්.. ඌට පිරිස් බලයක් නෑ.. යාලුවෙක් නෑ.. ඌ වෙනුවෙන් කතා කරන්න කෙනෙක් නෑ.. නීතිය ගැන දැනුමක් නෑ.. ඔය වගේ මිනිස්සුන්ව වට්ටන එක හරි ලේසියි..
    පොලිසියෙම කෙනෙක් කිව්වා මිරිහාන විශේශ විමර්ශන ඒකකයට ගෙනල්ල මිරිස් කුඩු සහ පොලු ට්‍රීට්මන්ට් එක දෙනකොට පෙර ආත්මේ ගැනත් මිනිස්සු කියන්න පටන් ගන්නවා කියලා..

    :yes::yes::yes:
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,204
    12,208
    113
    Ohio, USA
    මම බෙනා;19017606 said:
    මොකටද මෙ හු**ගේ මූන වහල තියෙන්නේ..මේක මුගෙ වැඩක් වෙන්ඩ ඇති බන්.උගෙ අයියත් කියල තියෙන්නේ


    දැන් අයියා මාට්ටුවෙලා ඉන්නේ
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Kondayage brother ge DNA galapune nathnam, Gedhara aya laga secret ekak thiyenava kiyala hithanne.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mama nikan doubt ekak gana kiyanne. Seya hadha gattha lamayek nam, Seya ge father asimitha adharayak Seya ta pennuvanam, IRRSHAVA [jealous] hethu kota gena, karana ladha deyak vennath puluwan.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    දැන් තාත්තාගේ ටෙස්ට් එකක් කරනවනේ.එතෙන්දි බලමු...
    --Mother saha eyage friends la relations la ganath check ekak danna ona. Specially night eke apu vehicle eka gana Mother gen question karanna ona. DNA test ekakuth karanna ona.