ඇත්තටම හලාල් සහතිකය දැන් නැද්ද?
Halaal ඉවරයි කිවට අදටත් භාණ්ඩවල දැකිය හැක. නුගේගොඩ KFC McDonalds වල ඉස්සරහ banner වල තාමත් halaal ලකුණ ඇත. Mar 31 න් පස්සේ Halaal සම්පුර්ණයෙන්ම වෙළද පොලින් ඉවත් කිරිමට කටයුතු කරන බැව් කි බොදු බල සේනා අද ඒ ගැන කතාවක්වත් නැත.
Pizza Hut තාමත් Halaal ලු
ඇත්තටම Halaal ප්‍රශ්ණයට මොකද වුනේ ?