ඇත්තටම හොරා කාපුවා(ද?)

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේ අනිමස් යක්කු නම් ෂුවර් නැ සතේකට. ඒ උනාට මේක පොඩ්ඩක් බලපන්. බලලා උබලා දන්නා දේවලුත් කමෙන්ට් කරපල්ලා
    ලිස්ට් එක

    රිචි තේ

    මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ් ????
    පෙරේරා සහ පුත්‍රයෝ???? මුන් අරගලේට බනිසුත් දුන්නා නේ?
    මල්වා සිමෙන්ති.--- මේක නම් ඇත්ත කියල දැන් දනන්වනේ උන දේවල් එක්ක
    ටැන්සානියා ඩයමන්ඩ් මයින් -- යකෝ මුන් දියමන්ති හිටන් හාරනවා
    මාස් හොල්දින්ග් -- සිරියස්ලි ??? මුන් එළිපිට අරගලේට සපෝර්ට් නේ?
    ශේන්යන් ජෙට් හදන එක (චිනේ ) -- දැන් පේනවද මයිනාට චිනේ නය දෙන්නේ ඇයි කියල. මේ බල්ලා ඒවා ගසා කාල ආයි චිනෙම ආයෝජනය කරනවා
    ඩුබායි මැරියට් හොටෙල් - ඔන්න ඕකයි මුන් කෙලින්ම ඩුබායි රිංගන්නේ

    බාජ් කලීෆා අපාර්ට්මන්ට් දෙකයි. - ඔන්න ඕකයි මුන් කෙලින්ම ඩුබායි රිංගන්නේ

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඕවා ඇත්ත වෙන්න පුළුවන්. ඒ උනාට anonymousලට බැරිද documents වගේ දේවල් දෙන්න. නැත්නම් අර company එක මේ company එක කියන්න අපි හැමොටම පුළුවන්. වැඩේ තියෙන්නේ ඒ සම්බන්ධ proofs නැති එක. මේ anonymous කියලා රගන්නෙ ආණ්ඩුවෙන් රන් කරන sql injection කාරයො ටිකක්. Anonymous ලා publish කරන company ලිස්ට් එක කිරියෙත් දාලා තිබුණා ගොඩ කාලෙකට කලින්. 😂
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    oya boru ban.. gotagohome2022! ta support karana company set eka chater karawanna oya hadanne.. ohoma daala daala attatama Anonymous hari mokek hari doc ekak eliyata dammat minissu boru kiyala kiyanawane.. e seen eka karanna oya hadanne
    Agreed
    P&S
    Mass wage ewa nam komath wenna ba
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    මේ අනිමස් යක්කු නම් ෂුවර් නැ සතේකට. ඒ උනාට මේක පොඩ්ඩක් බලපන්. බලලා උබලා දන්නා දේවලුත් කමෙන්ට් කරපල්ලා
    ලිස්ට් එක

    රිචි තේ

    මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ් ????
    පෙරේරා සහ පුත්‍රයෝ???? මුන් අරගලේට බනිසුත් දුන්නා නේ?
    මල්වා සිමෙන්ති.--- මේක නම් ඇත්ත කියල දැන් දනන්වනේ උන දේවල් එක්ක
    ටැන්සානියා ඩයමන්ඩ් මයින් -- යකෝ මුන් දියමන්ති හිටන් හාරනවා
    මාස් හොල්දින්ග් -- සිරියස්ලි ??? මුන් එළිපිට අරගලේට සපෝර්ට් නේ?
    ශේන්යන් ජෙට් හදන එක (චිනේ ) -- දැන් පේනවද මයිනාට චිනේ නය දෙන්නේ ඇයි කියල. මේ බල්ලා ඒවා ගසා කාල ආයි චිනෙම ආයෝජනය කරනවා
    ඩුබායි මැරියට් හොටෙල් - ඔන්න ඕකයි මුන් කෙලින්ම ඩුබායි රිංගන්නේ

    බාජ් කලීෆා අපාර්ට්මන්ට් දෙකයි. - ඔන්න ඕකයි මුන් කෙලින්ම ඩුබායි රිංගන්නේ

    චීනෙන් දෙන ණය ඩමී ණය.

    හිතන්න උන් කන්ස්ට්‍රක්ශන් වලට ණයක් දුන්න කියල ඒකෙ කොන්දේසි තමා උන්ගෙ රටේ උන් කියන කම්පැනි එකෙන් කරන්න ඕන. එතකොට චීනෙටම ඒ දෙන සල්ලි ටික ගිහිං ඉවරයි උන්ට ආර්ථිකේට බලපෑමක් නෑ. හැබැයි ඒක අපි ආයි ගෙවන්න ඕන අන්න එතනදි උන්ගෙ සල්ලි ඩබල් වෙලා. ඔය මම නිකන් බලල කියපු දෙයක්. හුගක් චීනෙ උන් මෙහෙ කකන්ස්ට්‍රක්ශන් වල වැඩ කරන්නෙ ඕකයි
     
    • Like
    Reactions: JokerFan and HAneo

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,284
    1
    13,179
    113
    Gotham City
    රිචි තෙ නම් හොමාගම තියෙන්නෙ
    ඕක පොඩි බිස්නස් එක කාලෙ ඉඳන් අපි දන්නවා
    දේශපාලනෙ නම් තිබ්බා ඔකෙ අයිති කාරයට
    චන්ද්‍රිකාගෙ කාලෙ ඉඳන් .
    දැන් පොරට හෙලි කොප්ටර් එකකුත් තියෙනව
    එතන් හිතන්නෙ මැහැ රාජපක්ෂලට ඕක අයිති එකක් කියලා .

    කවුරු හරි එකෙක් හො පිරිසක් මට පෙන්නෙ රාජපක්ෂලට තියෙන දූෂණ චෝදන මිනිස්සු අතරම හෑල්ලුවකට විහිළුවකට ලක් කරල නිශ්ප්‍රභ කරන්න හදනවා.
    අර සින්හල බොදුනුව පේජ් එක වගෙ ගේම් එකක් තම නෙ ඇනොනිමස් එක කරන්නෙත්
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,559
    6,148
    113
    මේ අනිමස් යක්කු නම් ෂුවර් නැ සතේකට. ඒ උනාට මේක පොඩ්ඩක් බලපන්. බලලා උබලා දන්නා දේවලුත් කමෙන්ට් කරපල්ලා
    ලිස්ට් එක

    රිචි තේ

    මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ් ????
    පෙරේරා සහ පුත්‍රයෝ???? මුන් අරගලේට බනිසුත් දුන්නා නේ?
    මල්වා සිමෙන්ති.--- මේක නම් ඇත්ත කියල දැන් දනන්වනේ උන දේවල් එක්ක
    ටැන්සානියා ඩයමන්ඩ් මයින් -- යකෝ මුන් දියමන්ති හිටන් හාරනවා
    මාස් හොල්දින්ග් -- සිරියස්ලි ??? මුන් එළිපිට අරගලේට සපෝර්ට් නේ?
    ශේන්යන් ජෙට් හදන එක (චිනේ ) -- දැන් පේනවද මයිනාට චිනේ නය දෙන්නේ ඇයි කියල. මේ බල්ලා ඒවා ගසා කාල ආයි චිනෙම ආයෝජනය කරනවා
    ඩුබායි මැරියට් හොටෙල් - ඔන්න ඕකයි මුන් කෙලින්ම ඩුබායි රිංගන්නේ

    බාජ් කලීෆා අපාර්ට්මන්ට් දෙකයි. - ඔන්න ඕකයි මුන් කෙලින්ම ඩුබායි රිංගන්නේ

    Bump
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,319
    7,219
    113
    රිචි තෙ නම් හොමාගම තියෙන්නෙ
    ඕක පොඩි බිස්නස් එක කාලෙ ඉඳන් අපි දන්නවා
    දේශපාලනෙ නම් තිබ්බා ඔකෙ අයිති කාරයට
    චන්ද්‍රිකාගෙ කාලෙ ඉඳන් .
    දැන් පොරට හෙලි කොප්ටර් එකකුත් තියෙනව
    එතන් හිතන්නෙ මැහැ රාජපක්ෂලට ඕක අයිති එකක් කියලා .

    කවුරු හරි එකෙක් හො පිරිසක් මට පෙන්නෙ රාජපක්ෂලට තියෙන දූෂණ චෝදන මිනිස්සු අතරම හෑල්ලුවකට විහිළුවකට ලක් කරල නිශ්ප්‍රභ කරන්න හදනවා.
    අර සින්හල බොදුනුව පේජ් එක වගෙ ගේම් එකක් තම නෙ ඇනොනිමස් එක කරන්නෙත්
    yes.. I know this dude... I've done a project in his homagama factory. this was 20 years ago.. he was rich at that time
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,387
    1,007
    113
    මේ අනිමස් යක්කු නම් ෂුවර් නැ සතේකට. ඒ උනාට මේක පොඩ්ඩක් බලපන්. බලලා උබලා දන්නා දේවලුත් කමෙන්ට් කරපල්ලා
    ලිස්ට් එක

    රිචි තේ

    මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ් ????
    පෙරේරා සහ පුත්‍රයෝ???? මුන් අරගලේට බනිසුත් දුන්නා නේ?
    මල්වා සිමෙන්ති.--- මේක නම් ඇත්ත කියල දැන් දනන්වනේ උන දේවල් එක්ක
    ටැන්සානියා ඩයමන්ඩ් මයින් -- යකෝ මුන් දියමන්ති හිටන් හාරනවා
    මාස් හොල්දින්ග් -- සිරියස්ලි ??? මුන් එළිපිට අරගලේට සපෝර්ට් නේ?
    ශේන්යන් ජෙට් හදන එක (චිනේ ) -- දැන් පේනවද මයිනාට චිනේ නය දෙන්නේ ඇයි කියල. මේ බල්ලා ඒවා ගසා කාල ආයි චිනෙම ආයෝජනය කරනවා
    ඩුබායි මැරියට් හොටෙල් - ඔන්න ඕකයි මුන් කෙලින්ම ඩුබායි රිංගන්නේ

    බාජ් කලීෆා අපාර්ට්මන්ට් දෙකයි. - ඔන්න ඕකයි මුන් කෙලින්ම ඩුබායි රිංගන්නේ

    any yako okkoma pita thiyanna lankawa ahema thiyganna na. echara moda na
     
    • Like
    Reactions: HAneo

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    annonymous campaign එක කලේ ඉරාජ්. අයියා පොඩ්ඩක් දේවල් හොයල බලන කෙනෙක් නේද? දකින ඔක්කොටම අහුවෙන්න එපා මුන්ගේ ප්ලැන් එක ඕව බොරු කියල සමාජගත කරන එක. එතකොට උන්ගේ ඇත්ත එකක් ආවත් මිනිස්සු පිලිගන්නේ නැ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,305
    100,136
    113
    ඕක මචන් ඉරාජ් පොන්ස්ගෙ ප්ලෑන් එකක්. කලින් 2014 දිත් ඔය වගේම වැඩක් උන් කරා. මේ පාරත් උන්ගෙ ඇත්ත හොර එලි උනොත් කියල උන් බොරුවට ඇනෝනිමස් කියල කැම්පේන් එකක් කරල ඒක ජෝක් එකක් කරා.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඕක මචන් ඉරාජ් පොන්ස්ගෙ ප්ලෑන් එකක්. කලින් 2014 දිත් ඔය වගේම වැඩක් උන් කරා. මේ පාරත් උන්ගෙ ඇත්ත හොර එලි උනොත් කියල උන් බොරුවට ඇනෝනිමස් කියල කැම්පේන් එකක් කරල ඒක ජෝක් එකක් කරා.
    මටත් හිතුනා. එත් හිතුනට මදි මචන් කන්ඵර්ම් කරගන්න ඕනේ. එකයි දැම්මේ. මම හිතුවේ සුදේව/කින්ග්ලි ගේ ගේමක් කියල. අරුට ඔච්චර මොලයක් තියේ කියල හිතන්න බැරි නිසා
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,305
    100,136
    113
    මටත් හිතුනා. එත් හිතුනට මදි මචන් කන්ඵර්ම් කරගන්න ඕනේ. එකයි දැම්මේ. මම හිතුවේ සුදේව/කින්ග්ලි ගේ ගේමක් කියල. අරුට ඔච්චර මොලයක් තියේ කියල හිතන්න බැරි නිසා
    දැන් නන් ඔය ඔක්කොම එක ටීම් එකේ වැඩ කරනව ඇති.
     
    • Like
    Reactions: HAneo