ඇත්තටම instabuy එක scam එකක්ද? 🤔

kalhara.rokz

Well-known member
  • Apr 25, 2008
    6,803
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    එහෙම නෙමෙයිනෙ මචං මෙච්චර කල් උනේ, ඩිපොසිට් වලට අනික් උන්ට වඩා හෙන පොලී දීපු පොරවල් කීයක් හිටියද, මුලින් මුලින් දෙනවා, ෆෝන් එකත් ගෙනත් දෙනවා, පස්සෙ හොඳ ගානක් හිරකරගත්තට පස්සෙ මාරු වෙනවා.
    ඒකයි සිස්ටම් එක....
    ow ow. mama e kiuwe mama business eka kalanam karana widiya
     
    • Like
    Reactions: dmsupun

    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    උබ අඩුවට දෙනවනම් රෙජිස්ටර් වෙන එක කෝකටත් හොදයි. නැත්තම් අනිත් විකුණන උන් එයි උබව අල්ල ල දෙන්න.
    Affa ehemada? Aduwata nemai ban.
    Online business ekak keranakotath register wenna ona neda ehenam..passe kaleka wade dura diga yanna kalin..