(උ.ගැ)
යුද හමුදාවේ 410 වෙනි සෙබළාට අදට වයස අවුරුදු 105 යි.
ලාංකික යුද හමුදාවේ 410 වෙනි සෙබළාට අදට වයස අවුරුදු 105 වෙනවා. මෙයා යුද හමුදාවට අයත් රාජකීය කාලතුවක්කු හමුදාවේ ( Royal Artillery ) තමයි රටට සේවය කරලා තියෙන්නේ. එදා සුද්දගේ කලේ සුද්දොත් එක්ක හැප්පි හැප්පි සේවය කරපු මොහු වර්ෂ 1918 ඔක්තෝබර් මස 30 වෙනිදා තමයි උපත ලබල තියෙන්නේ. අදට යෙදිලා තිබුණු මෙයාගේ උපන්දිනය සමරපු විදිහ තමයි මේ.දැනට යුද හමුදාවේ සේවය කරපු අය අතුරින් ජිවත් වෙලා ඉන්න වයස් ගතම පුද්ගලයා මෙයා කියල තමයි මම නං හිතන්නේ.
සීයේ
සියක් ආයු ගෙන
මගෙත් ආයු ලැබ
මටත් වඩා කල්
ඔබ ජිවත් වේවා !!!
දැනුම් පොද
නොදැක්කා වගෙ යන්න එපා
(උ.ගැ/)
අපේ හමුදාව සුද්දා එක්කත් යුද්ද කලාද යකෝ? රජකාලේ හමුදාව නම් කලාලු
ඒත් පසුකාලිනව ආන්ඩුවක් යටතේ හැදුන එකත් කලාද මචංන්ලා?
ඩාම් වෙනවා ඩුම් වෙනවා දන්නැද්ද ඉතින්.

Last edited: