ඇත්තද දන්නෑ - ඇත්තක් නම් සලකනවා මදි

Tharidulocalseo

Active member
  • Sep 4, 2023
    195
    224
    43
    homagama
    (උ.ගැ)

    399923291_724533686378465_4974249361791312240_n.jpg

    යුද හමුදාවේ 410 වෙනි සෙබළාට අදට වයස අවුරුදු 105 යි.
    ලාංකික යුද හමුදාවේ 410 වෙනි සෙබළාට අදට වයස අවුරුදු 105 වෙනවා. මෙයා යුද හමුදාවට අයත් රාජකීය කාලතුවක්කු හමුදාවේ ( Royal Artillery ) තමයි රටට සේවය කරලා තියෙන්නේ. එදා සුද්දගේ කලේ සුද්දොත් එක්ක හැප්පි හැප්පි සේවය කරපු මොහු වර්ෂ 1918 ඔක්තෝබර් මස 30 වෙනිදා තමයි උපත ලබල තියෙන්නේ. අදට යෙදිලා තිබුණු මෙයාගේ උපන්දිනය සමරපු විදිහ තමයි මේ.දැනට යුද හමුදාවේ සේවය කරපු අය අතුරින් ජිවත් වෙලා ඉන්න වයස් ගතම පුද්ගලයා මෙයා කියල තමයි මම නං හිතන්නේ.
    සීයේ
    සියක් ආයු ගෙන
    මගෙත් ආයු ලැබ
    මටත් වඩා කල්
    ඔබ ජිවත් වේවා !!!
    දැනුම් පොද
    නොදැක්කා වගෙ යන්න එපා
    🙏
    💞
    🙏
    💞


    (උ.ගැ/)

    අපේ හමුදාව සුද්දා එක්කත් යුද්ද කලාද යකෝ? රජකාලේ හමුදාව නම් කලාලු
    ඒත් පසුකාලිනව ආන්ඩුවක් යටතේ හැදුන එකත් කලාද මචංන්ලා?

    ඩාම් වෙනවා ඩුම් වෙනවා දන්නැද්ද ඉතින්.
     
    Last edited:

    Tharidulocalseo

    Active member
  • Sep 4, 2023
    195
    224
    43
    homagama
    Suddange hamudawe wada kala kiyala ban kiyanne.
    haiyo news ekak kiyawa ganna bari,,
    සුද්දෝ එක්ක හැප්පි හැප්පි කිවාම මාත් බැලුවා යකෝ සුද්දෝ එක්ක යුද්ද තිබුනාද කියලා. ඒක ටැපලුනා කියහංකෝ.

    ඩාම් වෙනවා ඩුම් වෙනවා දන්නැද්ද ඉතින්.
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,717
    113
    octagon
    සුද්දගේ හමුදාවේ කියලා නේද කියන්නේ . අපේ සියත් navy medic එකේ හිටියා කියලා අහල තියෙනවා .
     
    • Love
    Reactions: Tharidulocalseo

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    මට පට්ටම බය හිතෙන දේවල් වලින් එකක්..

    තමන් එක්ක සම වයසේ, හොඳටම දන්න හැමෝම මැරිලා, තමන් එක්ක එකට අත්දැකීම් බෙදාගත්ත එකෙක් වත් කතා කරන්න වත් නැතුව, තමන්ගෙ අතීත මතකයන් හිතේ තියාගෙන තමන්ට වඩා අවුරුදු 50 ක් විතර බාල සහකම්පනයක් නැති මිනිස්සු ටිකක් එක්ක තනි වෙනවා කියන්නෙ.. 🥺🥺
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    සලකනවා මදි නිසාද අවුරුදු 105ක් ඉන්නෙ
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    අපේ ගෙවල් ලගත් හිටියා අත්තා කෙනෙක් රෝයල් සිලෝන් ආමි එකේ වැඩ කරපු. පොරත් හිටියා අවුරුදු 100ක් විතර වයස වෙනකම්. ලගදී නැතිවුණා.
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,278
    15,370
    113
    හැප්පී හැප්පී කියන්නෙ කුකුලොහ් උරෙන් උර ගැටී කියන තේරුම. කොහෙද ඉතින් තොපි කලු කැත කුකුලොහ් නෙ.