ඇත්තද මේ පාර ගැන කියන කතා

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    machan umba eka pathakata witharak kathakaranna epa kohomath machan highway 1ka lane aduma 3k wath thiyenna one.me rate janathawage salli ahasin pahath wenne na.karana deyak hodin plan karala karanna one umbath kathakaranna kalin hithala balapan:confused::confused:

    machan lane 3ta thamayi highway eken idam aran thiyenne.. ithuru lane 1 issarahata hadeyi. lane 2kin hari machan ape rate highway ekak hadunane. eka gana sathutu weyan.. ape kattiya ke gahanawa highway eke speed limit eka madiyi kiyala.. highway eka open karala paya 24k yanna kalin accident una waahanayak. a ape minissunta highway eka purudu nathi nisa machan. aarambayak widiyata me highway eka hondayi. ekata minissu purudu wenna one. me highway eke waradi naa kiyala mama kiyanne naa.. eth ape ratata dan highway ekak thiyanawane machan. eka gana sathutu weyan.. mama kawadaawath eka paththak witharak hithala na machan.. rate honda deyak wenakota mama eka agaya karanawa.. waradi deta mama kawadawath hondayi kiwwe naa..
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    එහම නෙමෙයි මොටර් බයික් අනුමත කරන්න බෑ මොකද එක කොච්චර කිවත් අවදානම වැඩි අධිවෙගයෙන් යන්න මොකද ලංකාවෙ එවාටම හදපු බයික් ගෙන්නෙ නෑ මචන් අනික් එක ත්‍රිවිල් කොහොමත් බෑනෙ අනෙක් සමාන්‍ය වාහන වලට යන්න පුලුවන්නේ බන් අනික අධිවේගි මර්ගයක එක අත්වැරැද්දක් උනොත් බන් වාහන ගොඩක් අනතුරට පත්වීමෙ අවධානම වැඩියි මචන්
    මෝටර් බයික් යන්න ඕනිම නෑ අනතුරක් වෙන්න. මේ පාරේ ලඟදිම ලොකු අනතුරක් වෙනවා වාහන සෑහෙන ගානක් එක්ක.ඒක මේ පාර දිහා බැලුවම පේනවා.
    ඒක නිසා යන එවුන් පරිස්සමෙන් ඉස්සරහා සහ පස්ස වාහන වලට පරතරයක් තියලා පලයල්ලා.මේ පාර තව ටික දවසක් යනකොට වලවල් බිහිවෙන්න පටන් ගන්නවා.මොකද මේකේ ප්‍රමිතිය ගැන දන්න ,මේක හදන්න හවුල් උන එකෙක් තමයි කීවේ. මීට කලිනුත් වලවල් ඇති වෙලා වැහුවා.ගාල්ලට පැයකින් යන්න පුලුවන් කීවට එහෙම යන්න පුලුවන් කොට්ටාවේ ඉඳන් විතරයි.මොකද කොට්ටාවේ ඉඳන් නුගේගොඩ එන්න පැයක් යනවා. නුගේගොඩ ඉඳන් කො‍ටුවට එන්න තව පැයක් යනවා.
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    1. අධිවේගී මාර්ගයක අතුරු පාරවල් සම්බන්ධ වෙන්නෙ නෑ. ට්‍රැෆික් ලයිට් නෑ. ඒක හින්ද 100 ට යන්න පුලුවන්.
    2. මේම මාර්ගය මහින්ද චින්තනයෙන් ආපු එකක් නෙමෙයි. මෙය ආරම්භ කරේ චන්ද්‍රිකා පාලන කාලයේදී
     
    suckerberg

    Active member
  • Apr 19, 2011
    441
    65
    28
    සිරි ල0කාව
    attachment.php

    කට හරි මේකෙන් රිදිලා තියෙනවා :P:P
     
    Attachments

    • Caspture.JPG
      Caspture.JPG
      19.6 KB · Views: 52

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මෝටර් බයික් යන්න ඕනිම නෑ අනතුරක් වෙන්න. මේ පාරේ ලඟදිම ලොකු අනතුරක් වෙනවා වාහන සෑහෙන ගානක් එක්ක.ඒක මේ පාර දිහා බැලුවම පේනවා.
    ඒක නිසා යන එවුන් පරිස්සමෙන් ඉස්සරහා සහ පස්ස වාහන වලට පරතරයක් තියලා පලයල්ලා.මේ පාර තව ටික දවසක් යනකොට වලවල් බිහිවෙන්න පටන් ගන්නවා.මොකද මේකේ ප්‍රමිතිය ගැන දන්න ,මේක හදන්න හවුල් උන එකෙක් තමයි කීවේ. මීට කලිනුත් වලවල් ඇති වෙලා වැහුවා.ගාල්ලට පැයකින් යන්න පුලුවන් කීවට එහෙම යන්න පුලුවන් කොට්ටාවේ ඉඳන් විතරයි.මොකද කොට්ටාවේ ඉඳන් නුගේගොඩ එන්න පැයක් යනවා. නුගේගොඩ ඉඳන් කො‍ටුවට එන්න තව පැයක් යනවා.

    ඔව් උබ ගියොත්නම් අනිවා වෙනවා මොකද උබ වපරයිනේ........ සොරි සොරි වැරදුනා අන්ධයි අනෙ මන්දා උබේ ඔය ලෙඩෙ කවදා හොද වෙවිද කියලා කමක් නෑ අනිත් එක නරක වගේම හොදත් දැකපන් බන්