ඇත්තම කතාව

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,099
    1
    100,788
    113
    34
    Kalutara
    මැරයන් විසින් මුස්ලිම් ජාතිකයින්ට පහර දීමේ සිද්ධිත් එක්ක, ෆේස්බුක් එකේ බලන බලන තැන තියෙන්නෙ ඒ ප්රහාර වලට විරුද්ධව සිංහල මිනිස්සු දාපු පෝස්ට්...

    රට ආපහු අවුරුදු ගාණක් පිටිපස්සට ඇදගෙන යන්න හදන එක ගැන වේදනාවෙන් කෝපයෙන් දාපු පෝස්ට්....

    සිංහල කවුරුවත් ගොං නිදහසට කාරනා කිය කිය මුස්ලිම් මිනිස්සුන්ට එල්ල කරපු ඒ ප්රහාර සාධාරනීකරණය කරන්න ගියේ නෑ....
    "සිංහල මිනිස්සු කට්ටියක් කනා මුට්ටි බිඳින්න ප්රැක්ටිස් වෙද්දි වැරදිලා මුස්ලිම් කඩ වගයක් කුඩු වෙලානෙ" වගේ මන්ද මානසික කතා කිවුවෙ නෑ කවුරුවත්....

    හැමෝම එක හඬින් ඒ ප්රහාර වලට විරුද්ධත්වය පල කලා....
    අප්රේල් 21 බෝම්බ ප්රහාර වලින් පස්සෙ ත්රස්තවාදීන් නොවන සාමාන්ය මුස්ලිම් ජනතාවගෙනුත් මතුවිය යුතුව තිබුනේ මෙන්න මේ ප්රතිචාරය....

    අන්තවාදීන්ව ආරක්ෂා කරන්න දෙකයි පනහේ නිදහසට කාරණා කියනවා වෙනුවට ඔවුන්ට විරුද්ධව එක හඬින් නැගී සිටීමයි සිදු විය යුතුව තිබුනේ...

    ආරක්ෂාවට තර්ජනයක් උනු බුර්කාව/නිකාබය තහනම් කරාම ඒ තහනම අස්සෙන් රිංගන්න යටිකූට්ටු ගේම් ගහනවා වෙනුවට හැමෝම එක හඬින් ඊට සහයෝගය දීමයි සිදුවිය යුතුව තිබුනේ....

    ඒත් ඒක සිදු උනේ නෑ....

    සීමිත මුස්ලිම් ජාතිකයින් ප්රමාණයක් පමණක් ඒ හැම දේකටම විරුද්ධව හඬ නැගුවා....

    අපේ සමහර මුස්ලිම් මිතුරන්ගේ හිත් තුල ඒ බෝම්බ ප්රහාර ගැන තිබුනු සැබෑම අප්රසාදය අපි දැක්කා....

    නමුත් සමස්ථයක් හැටියට, මේ ම්ලේච්ඡත්වයට විරුද්ධව මුස්ලිම් ප්රජාව තුලින් මතුවිය යුතුව තිබුනු ප්රතිචාරයෙන් අංශු මාත්රයක්වත් ඔවුන් තුලින් මතු උනේ නෑ...

    හැම මුස්ලිම් මිනිහෙක්ම ත්රස්තවාදියෙක් නෙමෙයි කිය කිය මැරෙන්න හදලා වැඩක් නෑ, ඒ බව ප්රායෝගිකව පෙන්වීමයි වැදගත්....

    අපි දන්නවා හැම මුස්ලිම් මිනිහෙක්ම ත්රස්තවාදියෙක් නෙමෙයි කියලා, ඒත් ඒ බව ඔප්පු වෙන විදිහට උඹලා වැඩ කරාද කියලා අවංකව හිතලා බලපල්ලා....

    තනි තනි පුද්ගලයො හැටියට නෙමෙයි, සමස්ථයක් හැටියට මුස්ලිම් ප්රජාවගෙන් මතු උනු ප්රතිචාරය ගැන උඹලට අවංකව සෑහීමකට පත් වෙන්න පුළුවන්ද....???

    ඊයෙ සිංහල මැරයන්ගෙ හැසිරීමට විරුද්ධව සිංහල සමාජය තුලින් මතුවෙන විරෝධයෙන් සීයට දහයක්වත් මුස්ලිම් අන්තවාදයට විරුද්ධව මුස්ලිම් සමාජය තුලින් මතු උනාද.....???





    -----උපුටා ගැනීමකි-----
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Capture41.png




    කැමරාවට හසු වූ අතිශය දුර්ලභ දසුනක්..
     

    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    එක හඬින් ඒ ප්රහාර වලට විරුද්ධත්වය පල කලා....
    අප්රේල් 21 බෝම්බ ප්රහාර වලින් පස්සෙ ත්රස්තවාදීන් නොවන සාමාන්ය මුස්ලිම් ජනතාවගෙනුත් මතුවිය යුතුව තිබුනේ මෙන්න මේ ප්රතිචාරය....

    True
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙම කිව්වත් අපිට දෙමල තේරෙන එකක් යැ. සිංහල උන් දාන ඒවත් උන්ට පේන්නේ නැතුව ඇති.