### ඇත්තම වැඩ්ඩො. true heroes ###

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,504
    16,260
    113
    මම දවසක් වාහනේ යද්දී පාරේ අනිත් ලයින් එකේ මැද පූස් පැටියෙක් ඉන්නවා දැක්කා..මම වාහනේ නවත්තලා එතනට යන්න හදනකොටම වෑන් කාරයෙක් ඌව යට කර ගෙන ගියා..මට ඒ සීන් එකට තාමත් අප්සට්.:(
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    මම දවසක් වාහනේ යද්දී පාරේ අනිත් ලයින් එකේ මැද පූස් පැටියෙක් ඉන්නවා දැක්කා..මම වාහනේ නවත්තලා එතනට යන්න හදනකොටම වෑන් කාරයෙක් ඌව යට කර ගෙන ගියා..මට ඒ සීන් එකට තාමත් අප්සට්.:(

    :(:(:(:(:(