ඇත්තෝ කති බොති සුකති

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ai nidagattama kaali setwenawada
    oya wage heena penawa

    ඕව කොච්චරකල් තියෙයිද දන්නෙ නෑ බන්. අවුරුදු 19දි ගන්න තීරණ ඉක්මනට වෙනස් වෙනවා

    mehemai. kellata wada ammata experiance wedi nisa kolla ammata adict wenawa. ita passe kella aniwa pita yanawa. anthimata biz, gewal share karaganna beruwa nannaththara wela pawul awul nadu godai
    ------ Post added on Aug 5, 2022 at 11:42 AM
     
    • Like
    Reactions: Glitch

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,359
    74,937
    113
    නැතුව මචං. පොර නම වෙනස් කලාට , දාන ත්‍රෙඩ් වල පැටර්න් එකයි .. ටොපික්ස් එක සමානයි :lol: :P
    Mohwk dial eka loss ekek neda? Mey Glitch eka tikak monahari danne ekek newida? Matakai mokakhari programming magulakuth daala tibba.

    Mohwk kaaraya depression and bawana scene ekey neda hitiye? Mataka widiyata polla kaatada ekekta pennala nondi wela tama athmey atha ariye
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ගායත්‍රී මැතිනියට සිය ප්‍රේමය අහිමි වීමෙන් යම් චිත්ත වික්ෂේපයක් වී නම් ඇයට අපගේ සුරතාන්තාගමට බැදීමෙන් එය ශමනය කරගත හැක්කේමය. සුරතාන්තය තුළින් විමුක්තිය ළඟා කරගැනීම අප ආගමේ ඒකායන පරමාර්ථය වේ. ධර්මය ඔබ‍ට මග වේවා!
     
    • Haha
    Reactions: Glitch

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    Mohwk dial eka loss ekek neda? Mey Glitch eka tikak monahari danne ekek newida? Matakai mokakhari programming magulakuth daala tibba.

    Mohwk kaaraya depression and bawana scene ekey neda hitiye? Mataka widiyata polla kaatada ekekta pennala nondi wela tama athmey atha ariye
    ado ubata hodata mathakai neda.. moo uma thama :D
    ado polu seen ekakuth giyaada. tupacta yawanna thibba ekak wena ekekta yawalda :lol:
     
    • Haha
    Reactions: Glitch

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මගෙ යාලුවෙක් අවුරුදු 40ක විතර ගයත්රි ඩයස් වගේ ලුක් එක තියෙන කොළඹ බිස්නස් ෆැමිලි එකක ලස්සන ගෑනු කෙනෙක් එක්ක පොඩි එෆෙයා එකක් පටන් අරගත්ත දැනට ඖරුද්දකට විතර කලින්, හස්බන් කොරෝනා පලවෙනි රැල්ලෙන්ම ලෙෆ්ට් වෙලා. මුල් කාලෙදි හෝටල් වල හම්බුනත් පස්සෙ මූ ගෙදරට ගිහින් නයිට් ඇදලා එනවා ඒනිසා ගෙමක් නැතිව . ඒ ගෑනුකෙනාට දුවෙකුත් ඉන්නවා, තුන්දෙනා ට්රිප් එහෙමත් ගියා .මන් හිතුවෙ වැඩේ යන විදියට යන විදියට මූ ඇන්ටිට කරගහයි කියලා. ඊයෙ එයාගෙ දුවගෙ 19වෙනි උපන්දිනේදි ගෙදර තිබිල පොඩි පාටියක්, මූ ඒ කෙල්ලට ප්රපෝස් කරන ෆොටෝස් වගයක් වට්සැප් ස්ටේටස් දාලා මුද්දකුත් දික්කරගෙන:dull:. කෙල්ලගෙ අම්මත් කැමතියි වගේ සම්බන්දෙට. :eek:
    ඇන්ටිටත් කන්න පුලුවන් වෙන්න ලෝකෙනුත් ශේප් වෙන්න කේක් එක දුවට තියාගන්න දීලා🤭🤭🤭
     
    • Haha
    Reactions: Glitch

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    නැත්තෝ ලෙවකති හුල්ලති හැමනෙති
    :(
    Hrithik wage ekekda
    na average look
    06 holes ready at 01 house.

    .😁
    6 holes??
    Mohwk dial eka loss ekek neda? Mey Glitch eka tikak monahari danne ekek newida? Matakai mokakhari programming magulakuth daala tibba.

    Mohwk kaaraya depression and bawana scene ekey neda hitiye? Mataka widiyata polla kaatada ekekta pennala nondi wela tama athmey atha ariye
    Kawda ban shrukkhan kiyanne, samaharu mata message daanawa shrukhan neda ahala. wala group wala link illanawa :baffled:
    ado ubata hodata mathakai neda.. moo uma thama :D
    ado polu seen ekakuth giyaada. tupacta yawanna thibba ekak wena ekekta yawalda :lol:
    uba uge Boyfriend da uwa mention kara kara yanne than thanwala :lol:. amathaka karanna bari monawahari unada ubala denna athare :lol:
    ඇන්ටිටත් කන්න පුලුවන් වෙන්න ලෝකෙනුත් ශේප් වෙන්න කේක් එක දුවට තියාගන්න දීලා🤭🤭🤭
    ado matath okama hithuna :lol:
     
    • Like
    Reactions: iworld

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    ඕවා මොනාද මම OL කරන කාලෙ නැන්දම්මා කීවා දුව දෙන්නෙ මට විතරමයි කියලා,AL කරන්න ගත්ත මුල් කාලෙ මම class ඇරිලා ආවේ නැන්දම්මයි exඋයි එක්ක නැන්දම්මා මට කීවා මෙහෙම තව අවුරුදු හයක් වගේ යං කියලා,ඒ නැන්දා මාව පොඩි කාලෙ ඉදන් හොදට දන්නවා මොකද exඋයි මායි එකම මොන්ටිසෝරියට ගියෙ එකම ස්කෝල වලට ගියේ ඒ කාලෙ නැන්දම්මා මට පට්ට ආදරෙයි දැන් නම් උන්දැට මාව පේන්න බෑ

    බොහෝවිට ඔය කොල්ලව තව අවුරුද්දකින් දෙකකින් ඔය ගෑනිට පේන්න බැරි වෙයි
     
    මුන් කිවට විශ්වස කරන්නෙ න බන් ඔහොම සීන් වෙනවා කියලා. මගෙ යලුවෙකුත් ඔහොම හිටියා. නැන්දම්මත් ඔහොම තමයි. ඒලෙවල් වලින් පස්සෙ කෙල්ල ගියා NSBM, පස්සෙ ඒකෙදි පොශ් , සල්ලි තියෙන කොල්ලොන්ව අදුනගත්තා. පස්සෙ නැන්දම්මට තේරුනා අරුන් එක්ක බලද්දි මූ මොකෙක්ද කියලා. පස්සෙ නැන්දයි, කෙල්ලයි දෙන්නම අරූව කපල දැම්මා.
    උබට උනේ මොකක්ද?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,359
    74,937
    113
    ado ubata hodata mathakai neda.. moo uma thama :D
    ado polu seen ekakuth giyaada. tupacta yawanna thibba ekak wena ekekta yawalda :lol:
    I am cursed and blessed with a good memory.

    Anyway mohawk kiyana eka tawa psyco dial ekak ekka aragena goo wela ehemama maru una. antima scene eka payya balanna asai mamath ewannam kiyala aruwa rawatapu scene ekakda koheda.
     
    • Dislike
    Reactions: AnuradhaRa

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    Mohwk dial eka loss ekek neda? Mey Glitch eka tikak monahari danne ekek newida? Matakai mokakhari programming magulakuth daala tibba.

    Mohwk kaaraya depression and bawana scene ekey neda hitiye? Mataka widiyata polla kaatada ekekta pennala nondi wela tama athmey atha ariye
    මන් නම් mohawk kiynne glitch kiynne kiyla allagatte අර හෙල රැවුලගේ කෑම ගැන කියවන එකෙන්. කිරියෙම ඔය හෙල රැවුලාගැන ආඩපාලිකියකිය හිටියෙ mohawk විතරයි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,359
    74,937
    113
    මන් නම් mohawk kiynne glitch kiynne kiyla allagatte අර හෙල රැවුලගේ කෑම ගැන කියවන එකෙන්. කිරියෙම ඔය හෙල රැවුලාගැන ආඩපාලිකියකිය හිටියෙ mohawk විතරයි.
    kauda ban hela raula kiyanne?
     
    • Dislike
    Reactions: AnuradhaRa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,777
    18,580
    113
    අම්මටයි මටයි.. එක පkක් ඇති..

    කියල කෙල්ල හා කියන්න ඇති
     
    • Haha
    Reactions: shenat