ඇත්ත උනා නම් ......

signshop

Well-known member
  • May 30, 2011
    12,163
    8,872
    113
    Dubai
    Youtube එකේ එක එක ලබ්බවල් බලන්නේ නැතුව මේ වගේ parallax animation කරන්න ඉගෙන ගනිල්ලා අඩුම මේ වීඩියෝ බලලා.
    මිලියන ගානක් වීඩියෝ තියෙනවා Youtube එකේ මේ වගේ හදන. මේවා බලලා උඹලගේ වැඩ කෑලිත් දාලා අලුත් දෙයක් කරලා ගොඩ එන්න බලපල්ලා