ඇත්ත කතාවක්.

Epic Madness

Banned
Jan 2, 2012
1,139
124
0
[FONT=&quot]මේ දවස්වල කියවපු පොත තමයි [/FONT][FONT=&quot]... [/FONT][FONT=&quot]මේක[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මේකත් මේ ලෝකෙ දි හැබෑවටම සිද්ධවුන ඇත්ත කතාවක්[/FONT][FONT=&quot].[/FONT]
[FONT=&quot]මේව සිදුවෙලා තියෙන්නෙත් ඉරානයෙදිමයි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මම කලින් විස්තරයක් ලියපු බෙටී මහමූදි ගෙ කතාව මතකද [/FONT][FONT=&quot]..[/FONT]? [[FONT=&quot]දෙවියන්ගේ අඩවිය [/FONT][FONT=&quot]/ [/FONT][FONT=&quot]පරිවර්තනය අනුල ද සිල්වා[/FONT][FONT=&quot]][/FONT]
[FONT=&quot]ඒකත් ඉරානයෙදි වෙච්ච දෙයක්[/FONT][FONT=&quot].[/FONT]
[FONT=&quot]කතා දෙක ටිකක් විතර සමානයි කියල කියවන කාට හරි හිතුනත් [/FONT][FONT=&quot].. [/FONT][FONT=&quot]ඇත්තටම ඒ දෙකේ වෙනසක් තියෙනව[/FONT][FONT=&quot].[/FONT]
[FONT=&quot]කලින් පොතේ බටහිර රටක ගැහැණියක් විවාහ කරගෙන ඉරානයට එක්කරගෙන ඇවිත් [/FONT][FONT=&quot].. [/FONT][FONT=&quot]ඇගෙ සැමියා විසින් කරනු ලබන වධහිංසා පිළිබඳ විස්තරයක්නේ තියෙන්නෙ[/FONT][FONT=&quot].[/FONT]
[FONT=&quot]නමුත් මේකෙ එහෙම නෙවෙයි[/FONT][FONT=&quot].. [/FONT][FONT=&quot]ඉරානයෙම ඉපදුන ඉරාන ජාතික කාන්තාවකට විඳින්නට සිදුවන වධ බන්ධන ගැනයි තියෙන්නෙ[/FONT][FONT=&quot].[/FONT]




[FONT=&quot]ඒ තමයි [/FONT][FONT=&quot]‘[/FONT][FONT=&quot]මරීනා නෙමට්[/FONT][FONT=&quot]’[/FONT][FONT=&quot] විසින් රචිත[/FONT][FONT=&quot]‘Prisoner of Tehran’[/FONT][FONT=&quot] කියන පොත[/FONT][FONT=&quot]. [/FONT]

[FONT=&quot]මේක සිංහලට පරිවර්තනය කරල තියෙන්නේ දයා[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]ඩි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]පොන්සේකා මහතා[/FONT][FONT=&quot]. ප්‍රථම මුද්‍රණය[/FONT]2010[FONT=&quot] සැප්තැම්බර් මාසෙ තමයි නිකුත් වෙලා තියෙන්නෙ[/FONT][FONT=&quot].[/FONT]
[FONT=&quot]නුගේගොඩ [/FONT]''[FONT=&quot]සරසවි[/FONT]'' [FONT=&quot]ප්‍රකාශකයො[/FONT][FONT=&quot] තමයි [/FONT][FONT=&quot]මුද්‍රණය[/FONT][FONT=&quot] කරල තියෙන්නෙ[/FONT][FONT=&quot].[/FONT]

[FONT=&quot]මේක හුඟක්ම සංවේදී කතාවක්[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඇත්තටම අපට එහෙම හිතෙන්නෙ ඒක [/FONT][FONT=&quot]සත්‍ය[/FONT][FONT=&quot] වශයෙන්ම සිදුවුණ කතාවක් නිසා[/FONT][FONT=&quot].[/FONT]
[FONT=&quot]අවසානෙදි මේ කාන්තාව [/FONT][FONT=&quot].. [/FONT][FONT=&quot]එනම් [/FONT]''[FONT=&quot]මරීනා[/FONT]'' [FONT=&quot]තම ජීවිතය බේරාගන්නෙ මම හිතන විදිහට ඇගෙ සුන්දර භාවයටත් වඩා තිබුණ වාසනාව නිසයි[/FONT][FONT=&quot].[/FONT]



Marina Nemat


[FONT=&quot]කොහොම වුණත් මේ කතාව අපට කීමට ඈ ඉතුරු වුණා[/FONT][FONT=&quot].[/FONT]

























[FONT=&quot][FONT=&quot]කියවපු නැති හැමෝම කියවලා බලන්න[/FONT][FONT=&quot]. [/FONT]

ඉතාම හොඳ පොතක්[FONT=&quot].[/FONT]

[/FONT]
[FONT=&quot]ISBN 978 – 955 – 671 – 100 – 4 [/FONT]
 

Epic Madness

Banned
Jan 2, 2012
1,139
124
0
“NOT WITHOUT MY DAUGHTER”



[FONT=&quot]මම බලපු පරණ පොතක් මට මතක් වුණා..... ලඟදි මම ඒකෙ ෆිල්ම් එක බලපු නිසා...[/FONT]
[FONT=&quot]පොතේ නමත් ෆිල්ම් එකේ නමත් එකමයි.....[/FONT]


[FONT=&quot]මුල් පොත ලියල තියෙන්නෙ [/FONT][FONT=&quot] Betty Mohmoody and William Hoffer[/FONT][FONT=&quot] යන දෙදෙනා විසින්.[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot] එයිනුත් [/FONT][FONT=&quot]''[/FONT][FONT=&quot]බෙටී[/FONT][FONT=&quot]'' [/FONT][FONT=&quot]කියන්නෙ මේ සිද්ධියට ඇත්තටම මුහුණ දුන් කාන්තාවයි. මුස්ලිම් රටකට එරෙහිව මේ පොත ලිවීමේ වරද නිසා ඇයට තවමත් ඇමරිකාවේ අප්‍රකටව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]තම නම ගම පවා වෙනස් කරගෙන සැඟවී ජීවත් වීමට සිදුවී තිබෙනව.[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot]“NOT WITHOUT MY DAUGHTER” [/FONT][FONT=&quot]කියල කියන්නෙ ඒකටයි.[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot]මේ පොත අපේ ප්‍රවීණ ලේඛිකාවක් වන අනුල ද සිල්වා මහත්මිය විසින් සිංහලට පරිවර්තනය කරල තිබෙනව.[/FONT]
[FONT=&quot]ඒ [/FONT]''[FONT=&quot]දෙවියන්ගේ අඩවිය[/FONT]'' [FONT=&quot]නමින් [/FONT]1999 [FONT=&quot]වසරෙදි .[/FONT]


[FONT=&quot]අනුල ද සිල්වා විසින් එම කාර්යය කොතරම් හොඳට ඉටුකොට තිබේදැයි කිවහොත්[/FONT], [FONT=&quot]පොත කියවත්දී මට දැනුනේ .. එම සිද්ධියට මා මුහුණ දෙන්නාක් මෙනි. එය එතරම්ම ත්‍රාසජනක[/FONT], [FONT=&quot]ශරීරයේ ලේ කුපිත වෙන කතාවකි.[/FONT]


[FONT=&quot]නමුත් පුදුමයකට කරුණ වන්නේ චිත්‍රපටයේ එම ගතිය නැති වීමයි. මට බොහෝ අවස්ථාවලදී මෙසේ වී තිබෙයි. යම් පොතක් උපයෝගි කරගෙන චිත්‍රපටයක් කළහොත් පොතෙන් අපි ලබන රසය චිත්‍රපටයේ නැත.[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot]මෙසේ වන්නේ මා පොත කලින් කියවන නිසාද...[/FONT]? [FONT=&quot]නැතිනම් චිත්‍රපට කරුවෝ එහි කතාව වෙනස් කරන නිසාද ..[/FONT]?
[FONT=&quot]කෙසේ වුවත් පොත කියවීමෙන් අපි ලබන ත්‍රාසය / භීතිය වැනි දේ චිත්‍රපටයෙන් නම් ලැබෙන්නේ නැත.[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot]ඉතාම හොඳ සත්‍ය කතාවක්.[/FONT][FONT=&quot][/FONT]


[FONT=&quot]ඒ නිසා හැමෝම පොත කියවන්න උත්සාහ කරන්න.[/FONT]