ඇත්ත කියන්න බැරි ඇයි?

moveon

Well-known member
  • Nov 2, 2022
    516
    900
    93
    පාරේ හිඟා කන අයගෙන් බහුතරය ඒක කරන්නෙ නැතිබැරිකම නිසා නෙමෙයි රස්සාවක් විදියට.

    ඇත්තටම අසරණ වෙච්ච මිනිස්සු ඉන්නවා, ඒ මිනිස්සුන්ට ගරු කරනවා.

    ඔය දෙකටම අයිති නැති තවත් කොටසක් ඉන්න බැරිද?

    විස්කි ටිකක් බොන්න, වාහනේ ෆුල් ටෑන්ක් කරගන්න, ජිම් ෆී එක ගෙවන්න, මූවි එකක් බලන්න යන්න, ලැප්ටොප් එකක් ගන්න වගේ අවශ්‍යතා තියෙන නමුත් ජොබ් එකක් කරන්න කම්මැලි කෙනෙකුට උනත් ඇත්තම කතාව කියල හිඟා කන්න පුළුවන් නේද?

    කියන්නත් කම්මැලිනම් බෙල්ලෙ QR code එකක් එල්ලගන්නවා, පාරෙ යන කෙනාට scan කරල ලින්ක් එකට ගිහින් කතාව කියවල ආධාරයක් දෙන්න පුළුවන්.

    එතකොට ඇත්තම හේතුව කියන නිසා එතන වංචාවකුත් නැහැ. වැඩේ 100%ක් සාධාරණයි.

    මේ ගැන උඹලට මොකද හිතෙන්නෙ?
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    මොනව ගහලද බං උඹලා එලකිරියට එන්නේ. අර nadun26 ගේ thread දැක්කම රෑට මහා හයියෙන් හිනා යනවා ගෙදර මිනිස්සු හිතන්නේ මං ගුලි කාල කියල.
     

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    උබලා වගේ උනුත් මේ ලෝකේ තියන ඔක්සිජන් / කෑම / වතුර පාවිච්චි කරන එක අපි ජෙනරේශන් විදියට ලබපු පරාජයක්
     
    • Haha
    Reactions: Honda.putha

    moveon

    Well-known member
  • Nov 2, 2022
    516
    900
    93
    උබලා වගේ උනුත් මේ ලෝකේ තියන ඔක්සිජන් / කෑම / වතුර පාවිච්චි කරන එක අපි ජෙනරේශන් විදියට ලබපු පරාජයක්
    හරියට දෙයක් තේරුම්ගන්න බැරි උඹත් අපරාදෙ ඔක්සිජන්, කෑම, වතුර පාවිච්චි කරන්නෙ 😂