ඇත්ත කිවුවට මෙන්න මට ලැබුන තෑග්ග...
http://www.elakiri.com/forum/showthread.php?t=1082982
මෙන්න මෙ Thread එකට මම දාපු Reply එකට මට ලැබුන තෑග්ග...
මට -REP දුන්නා කියලා ඇත්ත කවදාවත් බොරු කරන්න බෑ..
-REP දුන්නා කියලා කවදාවත් ඇත්ත කියන්න බයවෙන්නෙත් නෑ
මෙන්න මම දාපු POST එක..
කවුරු මොනව කිවුවත් බුදුදහමට සමකරන්න පුලුවන් වෙනත් දෙයක් නෑ..
ඒක දැන් ඔප්පු වෙලා ඉවරයි.
ලොකේ හොදම බුද්ධිමතුන් විශාල පිරිසක් බුදුදහමේ සත්‍ය වටහාගෙන ඉවරයි..
බුදුදහමට නිගා කරන අයට පහුවෙලා තේරෙයි සත්‍ය මොකක්ද කියලා..
බුදුගුණ අනන්තයි...
සියලු දෙනාට බුදුසරණයි..