ඇත්ත කිවුවට මෙන්න මට ලැබුන තෑග්ග...

janakacd

Well-known member
  • Jan 2, 2009
    6,953
    288
    83
    Maharagama
    ඇත්ත කිවුවට මෙන්න මට ලැබුන තෑග්ග...

    http://www.elakiri.com/forum/showthread.php?t=1082982
    මෙන්න මෙ Thread එකට මම දාපු Reply එකට මට ලැබුන තෑග්ග...
    16ncdf.jpg

    මට -REP දුන්නා කියලා ඇත්ත කවදාවත් බොරු කරන්න බෑ..


    -REP දුන්නා කියලා කවදාවත් ඇත්ත කියන්න බයවෙන්නෙත් නෑ
    මෙන්න මම දාපු POST එක..


    කවුරු මොනව කිවුවත් බුදුදහමට සමකරන්න පුලුවන් වෙනත් දෙයක් නෑ..
    ඒක දැන් ඔප්පු වෙලා ඉවරයි.
    ලොකේ හොදම බුද්ධිමතුන් විශාල පිරිසක් බුදුදහමේ සත්‍ය වටහාගෙන ඉවරයි..
    බුදුදහමට නිගා කරන අයට පහුවෙලා තේරෙයි සත්‍ය මොකක්ද කියලා..
    බුදුගුණ අනන්තයි...
    gautam_buddha_in_meditation.gif

    සියලු දෙනාට බුදුසරණයි..
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    ඔවා ගනන් ගන්ඩ එපා යාලුවා,අපටත් ඔවා එනවා,බුදුදහමට සම කරන්ඩ කිසිම දහමක් මේ විශවයෙ නැ,බුදුදහම පරම සත්තයයි,තෙරුවන් සරණයි! REP+දුන්නා
    albert-einstein-young-1.jpg

    BUDDHISM HAS THE CHARACTERISTICS OF WHAT WOULD BE EXPECTED IN A COSMIC RELIGION FOR THE FUTURE:IT TRANSCENDS A PERSONAL GOD,AVOIDS DOGMAS AND THEOLOGY;IT COVERS BOTH THE NATURAL AND SPIRITUAL,AS A MEANINGFUL UNITY.IF THERE IS ANY RELIGION THAT WOULD COPE WITH MODERN SCIENTIFIC NEEDS,IT WOULD BE BUDDHISM".-----------------DR ALBERT EINSTEIN.
     
    • Like
    Reactions: janakacd