ඇත්ත නේ බන්.

thalia

Well-known member
  • Sep 8, 2014
    1,173
    877
    113
    සයිබරේ තමා
    14064148_530796250452031_8992438395257495048_n.jpg
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මුන්ගේ මේ ඇඳුම ඇතුලට දලඹුවෙක් දෙන්නෙක් දැම්ම නම් හරි බං ශේප් එකේ. රෙදි ගලවන් දුවයි. :lol:

    විභාග වංචා වලට පැමිණිලි කරන්න පුළුවන් ( http://www.doenets.lk/exam/contact.jsf) . එහෙම නැති නම් ලෝගුවකින් මූණ වහන් ඕනෙම කෙනෙක්ට විභාගය ලියන්න පුළුවන් කියලා ප්‍රසිද්ධ කරන්න ඕන නීතියක්. මේ ඇඳුම් ටිකක් සිංහල අපිත් මහලා තියාගන්න එක හොඳයි. ගේමක් ආවොත් පට්ට වටිනවා.
     
    :yes::yes:
     
    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    මුන්ගේ මේ ඇඳුම ඇතුලට දලඹුවෙක් දෙන්නෙක් දැම්ම නම් හරි බං ශේප් එකේ. රෙදි ගලවන් දුවයි. :lol:

    විභාග වංචා වලට පැමිණිලි කරන්න පුළුවන් ( http://www.doenets.lk/exam/contact.jsf) . එහෙම නැති නම් ලෝගුවකින් මූණ වහන් ඕනෙම කෙනෙක්ට විභාගය ලියන්න පුළුවන් කියලා ප්‍රසිද්ධ කරන්න ඕන නීතියක්. මේ ඇඳුම් ටිකක් සිංහල අපිත් මහලා තියාගන්න එක හොඳයි. ගේමක් ආවොත් පට්ට වටිනවා.

    ;);)
     
    thalia

    Well-known member
  • Sep 8, 2014
    1,173
    877
    113
    සයිබරේ තමා
    අපට ඉන්නේ මොන තරම් කාලකන්නි පරිපාලකයොද දේශපාලකයෝද කියන එක මේ පින්තූර කියන කතාව. ඊයේ මට මුස්ලිම් ලමයි විභාගයට මුහුණ දුන් පාසැලක විභාග පරීක්ෂක වරයෙක් හමු වුනා.ඔහු මට කිව්වෙ මෙහෙම ” පුදුම වැඩක් ජයන්ත එක දිගටම එක කෙල්ලක් ඇහෙන්න උත්තර කියවනව. කවුද හරියටම කියන්නේ කියා සොයන්න වෙලා යනවා. ඔක්කොම වහගෙනනෙ ඉන්නෙ. ඊට පස්සේ සැක තැනට යනකොට සද්දෙ නතර වෙලා වෙන තැනකින් පටන් ගන්නවා”
    දැන් ඔය සමානාත්ම තාවය. යුක්තිය එකම ලේ. මේ සියල්ලට පෙනීසිටින අය එකෙක්වත් මේවා නොදන්නවා නෙවෙයි. අධ්‍යාපන බල දාරීන් මේවා නොදන්නවා වෙන්න බෑ වගේම දේශපාලකයෝ මේවා නොදන්නේ නෑ… ඒත් තත්වය එහෙමමයි. ඊළඟ කාල කන්නි කම බුකියෙත් ලොරි ටෝක් දාන කවි ලියන මහා මානවවාදී උන්දැල ගෙන් අති බහුතරයත් මේ ගැන කතා කරන පෝස්ට් එකකට ලයික් එකක්වත් නොදාන්නේ උන් සිංහලෙන් ලිව්වට අප්ප කුඩප්පා ගැන උන්ට සැකනිසා වෙන්ට ඕනෑ. මේ ඇඳුම් උන්ගේ සංකෘතික ඇඳුම්ළු. අරාබියේ කාන්තාර දූවිල්ලෙන් බේරෙන්න හදපු ඇඳුම මේ හරිත රටේ අඳින්නෙ මොකටද කියා අහංට එපා. ජාතිවාදය ඇවිස්සෙයි.
    (මේ නිට්ටඹුව පාසැලක මේපාර උසස්පෙළ ලියන්න සැරසි යන හැටි. ඉතින් මහජන මුදලින් මහපොළ ලෑස්ති කරගෙන හිටපල්ලා මුන් ඔක්කොම කැම්පස් එනවා. ඈත අහිංසක සිංහල ගම්වල කෙල්ලන්ට බැරියෑ නෝලිමිට් එකේ ඇඳුම් විකුණන්ට යන්ට)
    – ජයන්ත සුබසිංහ –
    14117847_330406590634474_6822491356379231696_n.jpg

    source-https://www.facebook.com/politicalgossip.lk/photos/a.164480360560432.1073741827.164416370566831/330406590634474/?type=3