)

තව තවත් පොස්ට් දාන්න වාසනාව ලැබේවා... !!!!
වත්තල නම් ග්රාමයේ ඉපිද, දැනට ගල්වලක වැටී සිටින අපේ මල් බබා (ජොයින්ට් බබා යන නමින්ද හදුන්වනු ලැබේ.)
ජී.ටී.ආර් නමින් පෙනී සිටින එල පොරක් විසින් ආරම්බ කර, අපිද, තවත් උන් ද, වෙනත් කොලු ගැටයන් ද, නිතර යන එන එලකිරි නම් වූ, පෝරමයක 10,000 ක ගේමක් දී ඇත..
එල මචන්, මගේ සුබ පැතුම්..තව තවත් පොස්ට් දාන්න වාසනාව ලැබේවා... !!!!



![]()
අනෙ මන්ද මේ පොස්ට් එකෙ වැරද්ද මට තෙරුම් ගන්න බෑ.....කාට හරි සුබපතන එකත් වැරැද්දක්ද.......????![]()
සුභ පැතුම් මල් බබා තවත් හොද දේවල් වලින් එලකිරි
එක පුරවන්න ලැබෙන්න කියලා පතනව !
Machanz Ganan Ganna epa Kolla Set Ekak Innawa Mole Amarukarayo Tikak
Hengila THamai Gahanne Issarahata enna Baya set ekak



![]()
අනෙ මන්ද මේ පොස්ට් එකෙ වැරද්ද මට තෙරුම් ගන්න බෑ.....කාට හරි සුබපතන එකත් වැරැද්දක්ද.......????![]()




පේනවනේ එලකිරි එකට තියෙන තැන අපි මේ ඉන්නේ සෙල්ලම් තැනක නෙවෙයි ඉතින් පේනවනේ අපි ඉන්නෙ කොහෙද කියල ඉන්න පෙන්නන්න
![]()
ලෝකෙ තියෙන වෙබ් අඩවි එක්ක බලද්දි එලකිරි ඉන්නෙ අංක අටේ ඒ කියන්නෙ අපේ ලංකාවේ සයිට් එකක් හැටියට ගත්තම එලකිරි අංක එක
සෙල්ලම්ද කොල්ලො අපි එකම පවුලක් වගේ අංක එකේ ඉන්නවා ලොකු අයිය ඇතුලු කස්ටියගෙ වැඩතමයි ඉතින් ඒකනෙ කියන්නේ එලකිරි වැඩක් කොරොත් එලකිරි මයි
moda joke daanna epa machan! alexa.com ekata anuwa loke thiyena sites walin elakiriyata hamu wanne 5122 wani sthanayai.
![]()
umba oya screenshot eke pennala thiyenne elakiri.com ekata hamuwela thiyena sri lankan rank eka
![]()
මෝඩ කමක මහත යකෝ ඒක තමයි මම කියන්නෙ එලකිරි එකට උඩ්යින් තියෙන සයිට් ලංකාවෙ සයිට්ස් ද යකො ගොන් කත කියන්න එප බන් ඉය ලැජ්ජයි
moda kamatath seemawak thiyenna one.. othana thiyena samaharak sites international sites wunata! oya scrennshot eken pennane lankawe top 100 visited sites.. meka world rank eka newei moda wahanse.