ඇත්ත සිද්ධිය මම දනිමි - Thimira Madhusanka Thenuwara

PrameshD.12

Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    1670146244982.jpg
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    බලෙන් තියා ගන්න කතාවනම් බොරු නේ බන්
    ගෙදර නැවතුනා කියලා ගෙදරට ඇවිත් උස්සගෙන යන්නේ නැහැ මේ කවුරුවත්
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    බලෙන් තියා ගන්න කතාවනම් බොරු නේ බන්
    ගෙදර නැවතුනා කියලා ගෙදරට ඇවිත් උස්සගෙන යන්නේ නැහැ මේ කවුරුවත්
    Agreements තියෙනව
    ඊලගට එහෙම Resignation භාර නොගෙන නැවතුනාම ඉස්සරහ මාසෙකවත් පඩි අතට දෙන්නෙ නෑ. නොමැරී ඉන්න ගේමක් ගහන්න ඕනෙ loan ඒවා මේවා එක්ක.
    නිකන්ම අයින් උනාම service letters දෙන්නෙ නෑ. ආයෙ ජොබ් එකකට යද්දි කේස්.
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    Agreements තියෙනව
    ඊලගට එහෙම Resignation භාර නොගෙන නැවතුනාම ඉස්සරහ මාසෙකවත් පඩි අතට දෙන්නෙ නෑ. නොමැරී ඉන්න ගේමක් ගහන්න ඕනෙ loan ඒවා මේවා එක්ක.
    නිකන්ම අයින් උනාම service letters දෙන්නෙ නෑ. ආයෙ ජොබ් එකකට යද්දි කේස්.
    Thamath service letters balana companies thiyenawada?
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    බලෙන් තියා ගන්න කතාවනම් බොරු නේ බන්
    ගෙදර නැවතුනා කියලා ගෙදරට ඇවිත් උස්සගෙන යන්නේ නැහැ මේ කවුරුවත්
    Service letter eka cha karanawa

    Samaharak companies kalin company ekata call karala ahanawa mu hondada kiyala, oka mage first 2 employerslama krala thibba(1st eken reference dapu unta call deela thibba). Dan man inna thana ayath karannathi, mama eka gana nam danne na. habai arun nam kara

    HR eka kiwwoth muu damala gahala giya kiyala okkoma iwarai


    Kiyana tharan lesi na
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    Thamath service letters balana companies thiyenawada?
    බැලුවෙ නැතත් ඊලග කම්පැනි එක මුගෙ ගැන Arimac එකෙන් අහපු ගමන් ජොබ් එක විනාස කරනවනෙ. පීඩනෙන් ඉන්න එකාට ඕවා ඔක්කොම හිතන්න ගියාම හිතෙන්න ඇති මැරෙන එක ලේසියි කියල.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,749
    113
    සේදවත්ත
    බලෙන් තියා ගන්න කතාවනම් බොරු නේ බන්
    ගෙදර නැවතුනා කියලා ගෙදරට ඇවිත් උස්සගෙන යන්නේ නැහැ මේ කවුරුවත්
    උස්සන් යන් නෑ හැබැයි ආයේ IT ඉන්ඩස්ට්‍රි එකේ ජොබකට යන්න බැරිවෙන්න HR එකෙන් සම්බුව දෙනවා ඒම තමා ලංකාවේ IT HR .
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    ඔය හුත්තාගේ පොර ටෝක් දැකලා දැකලා ඇති වෙලා මම ෆේස් බුක් එකෙන් බ්ලොක් කරලා දැම්මා මට පෙන්නම බැරි එකෙක් මු
     
    • Like
    Reactions: msan and siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඔය හුත්තාගේ පොර ටෝක් දැකලා දැකලා ඇති වෙලා මම ෆේස් බුක් එකෙන් බ්ලොක් කරලා දැම්මා මට පෙන්නම බැරි එකෙක් මු
    ඇයි ඒ ghost cms expert ව block කරේ :( ඒ වගේ සියල්ල දත් උතුමෙක් බ්ලොක් කරපු ඒක නම් වැරදියි මචන්..:)
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    අන්න පේරාදෙණියේ දොස්තර කෙනෙකුත් එල්ලිලා මැරිලා. වැඩ වැඩි හින්දද මන්ද?

    House Officer (Intern doctor) කෙනෙක් නම් පුදුම වෙන්න දෙයක් නෑ.
    පැය 24 දවස් 365 ම වැඩ. කිසිම නිවාඩුවක් නෑ.

    ඊට වඩා චුට්ටක් වැඩියෙන් නිවාඩු තියෙනව ලංකාවෙ කන්ස්ට්‍රක්ෂන් වල කඹුරන අයට. හැබැයි ඒ ඉන්ටර්න් පීරියඩ් එකේ විතරක් නෙවෙයි.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,862
    8
    35,449
    113
    Never underestimate depression. It's an outcome of work stress. What's work stress? It's usually defined as an adverse reaction that people have to excessive pressures or other types of demand placed on them at work.
    Some people argue that there's no such thing called stress, but it's simply a reaction that you are incapable to meet the requirements of the job. Simply your ineptitude. This is partly true too.

    Stress in itself is not an illness. It's just a state or a condition. However, a consequence of stress causes mental & physical sickness to develop. Work pressure is different to stress. Pressure is positive reinforcement or motivation. But excessive pressure can cause stress.

    In 2019, a software engineer working with a multi-national Indian I.T. Company committed suicide. It was suggested that deceased was forced to take such a step owing to stress and harassment at work. The Indian Supreme Court ruled that a boss cannot be held responsible if his employee is depressed due to the workload and commits suicide.
    This is the same with many other countries including the UK (AFAIK). Only in France that it's officially recognised in the legislation.

    However, the employer or the senior management has a moral obligation to look after the welfare of their employees. This incident should have never happened and could have been avoidable.


    PS: Some talk about doctors here. I know of several very bright medical students who committed suicide or go off the rocker.
     
    Last edited: