ඇත්ත සිද්ධිය මම දනිමි - Thimira Madhusanka Thenuwara

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,159
    27,613
    113
    Agreements තියෙනව
    ඊලගට එහෙම Resignation භාර නොගෙන නැවතුනාම ඉස්සරහ මාසෙකවත් පඩි අතට දෙන්නෙ නෑ. නොමැරී ඉන්න ගේමක් ගහන්න ඕනෙ loan ඒවා මේවා එක්ක.
    නිකන්ම අයින් උනාම service letters දෙන්නෙ නෑ. ආයෙ ජොබ් එකකට යද්දි කේස්.
    24/7 රාජපක්ශලාගේ පුක හෝදන @2osama වගේ නූගත් අඩු ආදායම් ලාබී කුලී කොමෙන්ට් වේස වහල් බයියෝ ඕවා දන්නේ නෑ
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,283
    26,768
    113
    Kandy
    Never underestimate depression. It's an outcome of work stress. What's work stress? It's usually defined as an adverse reaction that people have to excessive pressures or other types of demand placed on them at work.
    Some people argue that there's no such thing called stress, but it's simply a reaction that you are incapable to meet the requirements of the job. Simply your ineptitude. This is partly true too.

    Stress in itself is not an illness. It's just a state or a condition. However, a consequence of stress causes mental & physical sickness to develop. Work pressure is different to stress. Pressure is positive reinforcement or motivation. But excessive pressure can cause stress.

    In 2019, a software engineer working with a multi-national Indian I.T. Company committed suicide. It was suggested that deceased was forced to take such a step owing to stress and harassment at work. The Indian Supreme Court ruled that a boss cannot be held responsible if his employee is depressed due to the workload and commits suicide.
    This is the same with many other countries including the UK (AFAIK). Only in France that it's officially recognised in the legislation.

    However, the employer or the senior management has a moral obligation to look after the welfare of their employees. This incident should have never happened and could have been avoidable.

    PS: Some talk about doctors here. I know of several very bright medical students who committed suicide or go off the rocker.
    කාලයක් ඔෆිස් වැඩ එහෙම නැතිනම් බූට් කාලා ඩිප්‍රෙශන් හැදුනට පස්සේ ආයේ කවදාවත් පෙර තිබුන සාමානය ජීවිතේට යන්න බැරිද නැතිනම් මැරෙනකල්ම ඩිප්‍රෙශන් වලින් විදව විදව ඉන්න වෙනවද.

    https://www.linkedin.com/in/thimiraonline/?originalSubdomain=lk
    ------ Post added on Dec 4, 2022 at 5:26 PM
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,862
    8
    35,449
    113
    කාලයක් ඔෆිස් වැඩ එහෙම නැතිනම් බූට් කාලා ඩිප්‍රෙශන් හැදුනට පස්සේ ආයේ කවදාවත් පෙර තිබුන සාමානය ජීවිතේට යන්න බැරිද නැතිනම් මැරෙනකල්ම ඩිප්‍රෙශන් වලින් විදව විදව ඉන්න වෙනවද.
    It can be managed... However recurrent episodes may occur.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Agreements තියෙනව
    ඊලගට එහෙම Resignation භාර නොගෙන නැවතුනාම ඉස්සරහ මාසෙකවත් පඩි අතට දෙන්නෙ නෑ. නොමැරී ඉන්න ගේමක් ගහන්න ඕනෙ loan ඒවා මේවා එක්ක.
    නිකන්ම අයින් උනාම service letters දෙන්නෙ නෑ. ආයෙ ජොබ් එකකට යද්දි කේස්.

    migrate කරන්නෙ නැත්නන් ඇති service letter පලය කිම ( ඒ කරත්, letter දෙන්නෙ නැත්නන්, වැඩ කරපු එකෙක්ගෙන් රෙෆරන්ස් + bank statement ඇති, AUS migration walata )

    බල්ලෙක්වත් බලන්නෙ නැ ඕවා

    අනික, එහෙම බලන කම්පැනියක් නන් , යන්නත් එපා ඒවට

    මේ කොල්ලට ලේසියෙන් ජොබක් හොයාගන්න තිබ්බ, දැණ් මිනිස්සු නැතුව ඉන්නෙ මෙහෙ වැඩට.
    පව් , මූ අලුත් නිස, බය කරගෙන ඉන්න ඇති. මැනෙජර් පකයල තෙල බෙදන් ඇති හොදට.
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    උස්සන් යන් නෑ හැබැයි ආයේ IT ඉන්ඩස්ට්‍රි එකේ ජොබකට යන්න බැරිවෙන්න HR එකෙන් සම්බුව දෙනවා ඒම තමා ලංකාවේ IT HR .
    Mama danna ekekta ehma karanawa kiyala threat karala tibba :) Utath pissu hadenna gihin yanthan beruna...Dn reputed eheka wada :yes:
     
    • Haha
    Reactions: Don GasCan

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    24/7 රාජපක්ශලාගේ පුක හෝදන @2osama වගේ නූගත් අඩු ආදායම් ලාබී කුලී කොමෙන්ට් වේස වහල් බයියෝ ඕවා දන්නේ නෑ
    තෝ වගේ පැය 24 ම Fake වලින් Online කඩේ යන වහල්ලු විතරයි දන්නේ 🤣🤣 අනේ මේ පුක නොදී ඵලයන් ඉන්දික සිරිසේන 🤩
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,213
    1
    101,036
    113
    34
    Kalutara
    Mama job 16 karala thiyenwa.. Samahara ewa dawas 2.,1... මම නම් හෙමිට email එකක් ගහලා ගෙදර ඉන්නවා....
    මේ ආවුන්ට් එකෙන් 16 අනිත් අකව්න්ට් ඒකේ 17යි එතකොට සේරම 33යි ද? 🙄 තොගෙ වයස කීයද රස්සා 33 කරන්න තරම්?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    Mama danna ekekta ehma karanawa kiyala threat karala tibba :) Utath pissu hadenna gihin yanthan beruna...Dn reputed eheka wada :yes:
    මටත් කිව්වා මම කිව්වා ඉතින් පුලුවන් දෙයක් කරපන් කියලා .
    ජන්දෙට දවස් එකාමාරක් දෙන්න ඕනෙ දෙන්න බෑ කිව්වා මම ලේබර් ලෝ එකම අරන් ගැහුව ඊමේල් එකක් ඔෆිස් එකටම cc වෙන්න . HR එන්න කිව්වා ඇයි හැමෝමටම කොපි කරේ ඇහුවා මම කිව්වා සේවක අයිතිවාසිකම් ගැන දැනුවත් වෙන්න ඕනේ ආසාධාරණයක් වෙනකොට කියලා. හරි යන්න කිව්වා 😂
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,813
    1
    58,068
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    House Officer (Intern doctor) කෙනෙක් නම් පුදුම වෙන්න දෙයක් නෑ.
    පැය 24 දවස් 365 ම වැඩ. කිසිම නිවාඩුවක් නෑ.

    ඊට වඩා චුට්ටක් වැඩියෙන් නිවාඩු තියෙනව ලංකාවෙ කන්ස්ට්‍රක්ෂන් වල කඹුරන අයට. හැබැයි ඒ ඉන්ටර්න් පීරියඩ් එකේ විතරක් නෙවෙයි.

    Never underestimate depression. It's an outcome of work stress. What's work stress? It's usually defined as an adverse reaction that people have to excessive pressures or other types of demand placed on them at work.
    Some people argue that there's no such thing called stress, but it's simply a reaction that you are incapable to meet the requirements of the job. Simply your ineptitude. This is partly true too.

    Stress in itself is not an illness. It's just a state or a condition. However, a consequence of stress causes mental & physical sickness to develop. Work pressure is different to stress. Pressure is positive reinforcement or motivation. But excessive pressure can cause stress.

    In 2019, a software engineer working with a multi-national Indian I.T. Company committed suicide. It was suggested that deceased was forced to take such a step owing to stress and harassment at work. The Indian Supreme Court ruled that a boss cannot be held responsible if his employee is depressed due to the workload and commits suicide.
    This is the same with many other countries including the UK (AFAIK). Only in France that it's officially recognised in the legislation.

    However, the employer or the senior management has a moral obligation to look after the welfare of their employees. This incident should have never happened and could have been avoidable.

    PS: Some talk about doctors here. I know of several very bright medical students who committed suicide or go off the rocker.
    https://www.dailymirror.lk/breaking...ad-at-her-residence-in-Kadugannawa/108-249798

    Doctor found dead at her residence in Kadugannawa​

    The body of a woman, a doctor attached to the Peradeniya Teaching Hospital was found hanging at her house at Kadugannawa today.
    Police suspect that deceased, a 54-year old doctor had committed suicide.
    Investigation revealed that she was working at the OPD unit of the hospital.
    The reason of the death yet to be ascertained and the Kadugannawa Police is investigating.
     
    • Wow
    Reactions: Heshan Daminda

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala
    තාමත් ඔය කොළ කෑල්ල බලනවද බන් ජොබ් එකකට යද්දී..

    උබලට ටෙක්නිකලි විසඳන්න එකක් දුන්නම වැඩේ ගොඩ දාල තියෙනවනම් බොහෝ දුරට ඊළඟ ඉන්ටර්විව් එක හෝ ඩිරෙක්ට් ම ජොබ් එක ෂුවර්...

    ඔය කොළ කෑලි වල තියෙන සුදුකම් ඇත්තමට ටෙස්ට් කරලා බලද්දී කියෙන් කී දෙනවට පුළුවන්...

    හයර් කරන ගෝත හැත්තත් තාම ඉන්නේ පනස් ගණන් වලානේ ඉතින්...

    එක ජොබ් හිස්ට්‍රි එක නම් අවුල යන තැනකට ඇත්තම කියනවනේ අහන්න කලින්ම සිද්දිය මේකයි කියල.... එතනවත් හරියට වැඩේ කරන්න පුළුවන් වෙන්න එපැයි
     
    • Like
    Reactions: zid2021

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    අඩෝව් පව් බන් ඒ කොල්ලා නම්..
    ඒ කොල්ලා ඔෆිස් නැතුව තමන්ගේ යාලුවන්ට පොඩ්ඩක් බැරෑරුම් විදිහට කියන්න තිබ්බා නේද.? දැන් ඉතින් වෙලා ඉවරයි හැමදේම.
    හැබැයි එහෙම උනානම් නීතිඥ හරි නීතියට සම්බන්ධ කවුරු හරි එයාට උදව් කරන්න තිබ්බා
    අඩුම තමන්ගේ අම්මලා තාත්තලටවත් තත්වෙ හරියට කිව්ව නම්...
    අනික අයින් උනාම ප්‍රශ්නේ සල්ලි නම් මොකක් හරි ගෙදර දෙයක් උකස් තිබ්බත් අවුලක් නෑ ජීවිතේ බේරිලනෙ.

    අනික පව් බන් නැති වෙච්ච කොල්ලා අහිංසක එකෙක් කියලා දැක්ක ගමන් තේරෙනවා..
    ඇත්තට අපි කොච්චර කිව්වත් ඌට කරගන්න වෙන ඔප්ෂන් නැති වෙන තරමට හිර වෙලා ඉන්න ඇත්තේ. එතකොට අපේ උත්තර පොරට ප්‍රායෝගික උත්තර නෙමේ වෙන්න ඇති.. :(