ඇත්ත ළිදෙන් ගොඩට ඇවිත්

Saamantha

Junior member
  • Dec 14, 2020
    21
    36
    13
    <iframe width="560" height="315" src="" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></iframe>

    මෙම වීඩියෝවෙන් අප කතා කරන්නේ ප්‍රංශ ජාතික සුප්‍රසිද්ධ චිත්‍ර සහ මුර්තිශිල්පි ජෝන් ලියෝන් ජෙරොම් විසින් වසර 1896 දී අඳින ලද “Truth coming from the well” චිත්‍රය ගැනය. ජෝන් ලියොන් උපදින්නේ 1824 මැයි 11 වෙනිදින ප්‍රංශයේ වෙසොල්හිදී ය. මෙහිදී ඔහු සත්‍ය නිරෑපණය කර ඇත්තේ සුන්දර නග්න කන්තාවක සේය. ඔහුට මේ සිතුවම සඳහා වස්තු බීජය ලැබෙන්නේ ක්‍රි.පූ 4 වන ශතවර්ෂයේ ජීවත් වූ ඩිමොක්‍රිටස්ගේ කියමනකිනි.
    සැකසුම සහ ඉදිරිපත් කිරීම - සාමන්ත තැන්නගේ