නිමානොවන අරැණෝදය

Saamantha

Junior member
  • Dec 14, 2020
    21
    36
    13
    නිමා නොවන අරැණෝදය...

    <iframe width="560" height="315" src="" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></iframe>

    ඇලී ගැලුනු අය ප්‍රීතියට
    පියාපත් කවදා නම් ලබාවිද
    පියඹන අතර සිඹිනා අය සතුට
    නිමානොවන අරැණෝදය විඳිනේ ය

    - විලියම් බ්ලේක්- (පරිවර්තනය - සාමන්ත තැන්නගේ)