ඇත්ත-_ වන්නියලඇත්තෝ

chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    සොභාදහම විනාශ කරනවා කියන්නේ අපිවම විනාශ කර ගන්නවා කියන එක තමා.
    කට්ටිය ඕක දන්නවා. ඒත් ආර්ථික ලාභ නිසා දන්නෑ වගේ වැඩ කරනවා.
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    100% true kathaawak karalaa thiyennee........!! :yes:

    sira katha...

    සොභාදහම විනාශ කරනවා කියන්නේ අපිවම විනාශ කර ගන්නවා කියන එක තමා.
    කට්ටිය ඕක දන්නවා. ඒත් ආර්ථික ලාභ නිසා දන්නෑ වගේ වැඩ කරනවා.

    :yes::yes::yes::yes:
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    එදා මිනිසුන්ට අධ‍යාපනයක් අවශය නොවුනේ, එදා ඔවුන් පරිසරයට අනුව වෙනස් වුනා. නමුත් අද අපිට අනිවාර්යයෙන්ම අධ‍යාපනයක් අවශ්‍යයි. මොකද, අද අපි අපිට ඕනා විදිහට පරිසරය වෙනස් කොට ඇති නිසා.:)
    100% agreed bro.....well said
    11.gif