100% true kathaawak karalaa thiyennee........!!![]()
sira katha...
සොභාදහම විනාශ කරනවා කියන්නේ අපිවම විනාශ කර ගන්නවා කියන එක තමා.
කට්ටිය ඕක දන්නවා. ඒත් ආර්ථික ලාභ නිසා දන්නෑ වගේ වැඩ කරනවා.




100% agreed bro.....well saidඑදා මිනිසුන්ට අධයාපනයක් අවශය නොවුනේ, එදා ඔවුන් පරිසරයට අනුව වෙනස් වුනා. නමුත් අද අපිට අනිවාර්යයෙන්ම අධයාපනයක් අවශ්‍යයි. මොකද, අද අපි අපිට ඕනා විදිහට පරිසරය වෙනස් කොට ඇති නිසා.![]()