වසර 2500ක ඉතිහාසයක පුරසාරම් දොඩවන අප තවමත් තුන්වන ලෝකයේ එකම තැන පල්වෙති. වසර 600ක ඉතිහාසයක් ඇති ඇමරිකාව මුළු ලෝකයම පාලනය කරති. පුරසාරම් කීමට ඉතිහාසයක් නැති සිංගප්පූරුවට අපේ ඉතිහාසකාරයෝ ෂොපින් යති. ආඩම්බර ඉතිහාසයක ආඩම්බර සිංහලයෝ අන් රටවල බැලමෙහවරයේ යෙදෙති. අප හා අපේ රට අද තිබිය යුත්තේ කොතැනද? වරද කාගේද, කොහේද? සැමට පළමුව තමන්ගේ ආකල්ප වෙනස් කරන්න. සාර්ථක මිනිසෙක් වශයෙන් රටේ සාර්ථකත්වයට දායකවී පසුව ඉතිහාසයට දායක වන්න.



