මේ මිනිස්සුන්ට මොලයක් නැතිකම නොවේ.. කුණු සේදීම, වහල් කම, කොන්දක් නැතිකම නිසා රාජපක්ෂලාට ඇති බියගුලුකමටය. රාජපක්ෂ පිළිලය තුරන් වූ දවසක ශ්‍රීලනිප, එජාප හෝ ජවිපෙ කුමණ පක්ෂයකින් එන නායකත්වයක් යටතේ මේ රට දියුණුවක් කරා යයි !!