ඇතාට ගියකලම පිරිමි අපටත් වෙයිද

Renu77

Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    ඇත් දලෙ ඇති වටිනා කම නිසා ඇතුන් මරා දල කපා ගනිති.... දැන් දැන් කුටිටමට ඇති ඉල්ලුම ඇත්දලට හා සමාන වෙන බව දකින්නට තිබේ...මෙ විදිහට ගියහොත් ඇතුන්ගෙ ජිවිත අනතුර පිරිමි අපටද විය හැකිද.... මොකක්ද මේ වෙන්න යන්නෙ...
     
    Attachments

    • 03B6D93A-A6FF-4D7F-9261-D1FEA18150B4.jpeg
      03B6D93A-A6FF-4D7F-9261-D1FEA18150B4.jpeg
      379.7 KB · Views: 182

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඇත් දලෙ ඇති වටිනා කම නිසා ඇතුන් මරා දල කපා ගනිති.... දැන් දැන් කුටිටමට ඇති ඉල්ලුම ඇත්දලට හා සමාන වෙන බව දකින්නට තිබේ...මෙ විදිහට ගියහොත් ඇතුන්ගෙ ජිවිත අනතුර පිරිමි අපටද විය හැකිද.... මොකක්ද මේ වෙන්න යන්නෙ...
    රේණු ඔයාට කුට්ටමක් තියෙනවද?
     
    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    රේණු ඔයාට කුට්ටමක් තියෙනවද?
    කඩිනමින් වැඩකරන ඉතා අගනා ක්ට්ටමක් ඇත. බුබද්දිමත්..චරිතවත් රැමත් හා විනය ගරැක කාන්තාවකට හිමිකර ගැනිමෙ හැකියවද ඇත....
    අනුන්ගෙ කුට්ටම ගැන වෙහෙසිමට වඩා තමුන් සතුදේ රැකගැනිම කාලෝචිත බව පෙනේ...😜

    පොතේ කවරයෙන් පොතගැන නිගමනය කිරිම උචිත නොව්
    ------ Post added on Aug 9, 2021 at 6:04 PM
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    දිනමිණ headline එකේ ගියා කියන්නේ දෙපාරක් හිතන්න වෙනවා.

    ඔහොම එකක් නම් ප්‍රදාන සිරස්තලයේ කොහොමත් යන්නේ නැ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කඩිනමින් වැඩකරන ඉතා අගනා ක්ට්ටමක් ඇත. බුබද්දිමත්..චරිතවත් රැමත් හා විනය ගරැක කාන්තාවකට හිමිකර ගැනිමෙ හැකියවද ඇත....
    අනුන්ගෙ කුට්ටම ගැන වෙහෙසිමට වඩා තමුන් සතුදේ රැකගැනිම කාලෝචිත බව පෙනේ...😜

    පොතේ කවරයෙන් පොතගැන නිගමනය කිරිම උචිත නොව්
    ------ Post added on Aug 9, 2021 at 6:04 PM
    කඩිනමින් වැඩකරන

    කඩිනමින් වෑඩ නම් චරිතවත් රැමත් හා විනය ගරැක කාන්තාව පිට යයි.. පරිස්සමෙන්
     
    • Like
    Reactions: Renu77

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,787
    19,757
    113
    ඔය කුට්ටම් කතාව සම්පූර්ණ බොරුවක්
    සිරාවට බන් ඇත්ත උනා නම් ලොවෙත් ඊමොයිස් කාරය මෙලහට ඕක විකුනල තව ඩොමේන් ටිකක් ගන්නව.
     
    • Haha
    Reactions: Renu77 and Roxxy2K

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,318
    30,092
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕක බොරුවක්
    එහෙනම් පාරවල්වල හිගන්නු එකෙක් ඉතිරිවෙන්නෑ,
    එහෙම කියන්න බෑ, මොකද උඹේ මහ එකා වගේ වල්ල නැති ෆොන්නයොත් පාරේ හිඟාකනවා🤣🤣
     
    • Haha
    Reactions: Renu77

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,254
    1
    101,095
    113
    34
    Kalutara
    උඹ ජීවිතේට පත්තරයක් බලපු එකෙක් නෙමෙයි නේද. සීනි දාල දෙන පත්තර ගොට්ටවත් නිකමටවත් දිග ඇරලා කියවලා නැද්ද?
     
    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    කඩිනමින් වැඩකරන

    කඩිනමින් වෑඩ නම් චරිතවත් රැමත් හා විනය ගරැක කාන්තාව පිට යයි.. පරිස්සමෙන්
    පිට තියා ඇතුලෙ යන්නත් කෙනෙක් හම්බාවන්න එපැයි බං... 😜

    දිනමිණ headline එකේ ගියා කියන්නේ දෙපාරක් හිතන්න වෙනවා.

    ඔහොම එකක් නම් ප්‍රදාන සිරස්තලයේ කොහොමත් යන්නේ නැ.
    ඒකෙ ඇත්තක් තියෙනව
    ------ Post added on Aug 10, 2021 at 12:56 AM

    ඔය කුට්ටම් කතාව සම්පූර්ණ බොරුවක්
    කොහොමද එහෙම කියන්නෙ
    ------ Post added on Aug 10, 2021 at 12:57 AM
     
    • Like
    Reactions: U-tag