රේණු ඔයාට කුට්ටමක් තියෙනවද?ඇත් දලෙ ඇති වටිනා කම නිසා ඇතුන් මරා දල කපා ගනිති.... දැන් දැන් කුටිටමට ඇති ඉල්ලුම ඇත්දලට හා සමාන වෙන බව දකින්නට තිබේ...මෙ විදිහට ගියහොත් ඇතුන්ගෙ ජිවිත අනතුර පිරිමි අපටද විය හැකිද.... මොකක්ද මේ වෙන්න යන්නෙ...
කඩිනමින් වැඩකරන ඉතා අගනා ක්ට්ටමක් ඇත. බුබද්දිමත්..චරිතවත් රැමත් හා විනය ගරැක කාන්තාවකට හිමිකර ගැනිමෙ හැකියවද ඇත....රේණු ඔයාට කුට්ටමක් තියෙනවද?
පොතේ කවරයෙන් පොතගැන නිගමනය කිරිම උචිත නොව්
කඩිනමින් වැඩකරනකඩිනමින් වැඩකරන ඉතා අගනා ක්ට්ටමක් ඇත. බුබද්දිමත්..චරිතවත් රැමත් හා විනය ගරැක කාන්තාවකට හිමිකර ගැනිමෙ හැකියවද ඇත....
අනුන්ගෙ කුට්ටම ගැන වෙහෙසිමට වඩා තමුන් සතුදේ රැකගැනිම කාලෝචිත බව පෙනේ...
පොතේ කවරයෙන් පොතගැන නිගමනය කිරිම උචිත නොව්
------ Post added on Aug 9, 2021 at 6:04 PM
සිරාවට බන් ඇත්ත උනා නම් ලොවෙත් ඊමොයිස් කාරය මෙලහට ඕක විකුනල තව ඩොමේන් ටිකක් ගන්නව.ඔය කුට්ටම් කතාව සම්පූර්ණ බොරුවක්
අම්බෝ හොටුත් පැන්න @Emiosසිරාවට බන් ඇත්ත උනා නම් ලොවෙත් ඊමොයිස් කාරය මෙලහට ඕක විකුනල තව ඩොමේන් ටිකක් ගන්නව.
එහෙම කියන්න බෑ, මොකද උඹේ මහ එකා වගේ වල්ල නැති ෆොන්නයොත් පාරේ හිඟාකනවාඕක බොරුවක්
එහෙනම් පාරවල්වල හිගන්නු එකෙක් ඉතිරිවෙන්නෑ,
පිට තියා ඇතුලෙ යන්නත් කෙනෙක් හම්බාවන්න එපැයි බං...කඩිනමින් වැඩකරන
කඩිනමින් වෑඩ නම් චරිතවත් රැමත් හා විනය ගරැක කාන්තාව පිට යයි.. පරිස්සමෙන්
ඒකෙ ඇත්තක් තියෙනවදිනමිණ headline එකේ ගියා කියන්නේ දෙපාරක් හිතන්න වෙනවා.
ඔහොම එකක් නම් ප්‍රදාන සිරස්තලයේ කොහොමත් යන්නේ නැ.
කොහොමද එහෙම කියන්නෙඔය කුට්ටම් කතාව සම්පූර්ණ බොරුවක්