ඇතැම් NPP දිනපු සභාවල ක්‍රියාකලාපයන් ගැන ඔබ තෘප්තිමත් ද?
සමහර තැන් වල පොට්ටුවොන්ගේ, සජබයියෝන්ගේ හොරකං එහෙම්මම යනවා, ඒවට no action මේව නොදැක්ක වගේ ඉන්නද සභාවට යන්න මිනිස්සු පත්කරේ? අනුර මොනව කීවත් මුන් අනුරගෙ සායම යවනවා...