ඇතැම් NPP දිනපු සභාවල...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,208
    31,942
    113
    ඇතැම් NPP දිනපු සභාවල ක්‍රියාකලාපයන් ගැන ඔබ තෘප්තිමත් ද?
    සමහර තැන් වල පොට්ටුවොන්ගේ, සජබයියෝන්ගේ හොරකං එහෙම්මම යනවා, ඒවට no action මේව නොදැක්ක වගේ ඉන්නද සභාවට යන්න මිනිස්සු පත්කරේ? අනුර මොනව කීවත් මුන් අනුරගෙ සායම යවනවා...
     
    • Haha
    Reactions: DadayamBatta

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,460
    25,721
    113
    අරනායක SJB දිනලා කියලා බුකියේ post ගියා
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,942
    113
    Owwata case danna gihin dekkaney Kaluthara MP ta adanna shot eka dunna
    ලොකු හොරු හැදිල ඉන්නෙ, ප්‍රාදේශීය ජාල වල සමස්ථ එකතුවෙන්, ඉතිං ප්‍රාදේශීය ජාල තාමත් ක්‍රියාත්මකයි, සභා වලට යවපු NPP උන්ට ඒව නොදැක්ක වගේ ඉන්න කියල නෙමෙයි මිනිස්සු කතිරෙ ගැහුවේ...