ඇතිවෙන්න බා ගන්න ලංකාවේ වැල..

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    ඇතිවෙන්න බා ගන්න ලංකාවේ වැල..

    උඹල වගේ පෙරේත කොල්ලො ටිකක්
    ආවනම් ඉතිං ලුනු ටිකක් ඉහගෙන කාපල්ල. මැච් එකත් පරාද එකේ
    :lol::lol::lol::lol::lol::lol::lol:

    Fresh_Frozen_JACK_FRUIT.jpg


    cabc30473.jpeg


    1306165169050.jpg
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    දකින් විතරක්.මදෑ වැල කන්ඩ ආවා:frown:.මේ වැලද ගෙම්බෝ:angry:?මේ වරකනේ?:frown:
     

    penirasa

    Member
    Aug 8, 2009
    1,666
    516
    0
    මේකද බන් උඹේ වැල?? මම කාලා තියෙනවා මේකට වඩා සුපිරි බඩු....
    :frown::frown::frown:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    පිටරට වැල කලා එපා වෙලා ... මැදැ ලංකවේ වැලක් කන්න අවා ...