ඇති තරම් තෙල් නැවු වරායට එන කතාව බොරු…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    කොළඹ වරායට තෙල් හා ගෑස් නැව් ඇති තරම් පැමිණෙමින් ඇතැයි වරාය අමාත්‍යවරයා කරන ප්‍රකාශ පදනම් විරහිත බව සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය සඳහන් කරයි.

    එහි ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකාන මහතා සඳහන් කරන්නේ දැනට ගෑස් නැව් දෙකක් කොළඹ වරායෙන් පිටත නැංගුරම් ලා ඇති බවත් එය එම ගෑස් ගොඩ බෑම සඳහා ඩොලර් හිගය බාධාවක් වී ඇති බවත්ය.

    නැවු නවතා තිබෙන කාලය සඳහා දිනකට විශාල ප්‍රමාද ගාස්තුවක් ගෙවීමට ආණ්ඩුවට සිදුව ඇති බවත් හෙතෙම පැවසීය.

    රටේ ප්‍රශ්න සම්බන්ධයෙන් මෙවන් බොරු ප්‍රචාර නොකර ජනතාවට සත්‍ය ප්‍රකාශ කිරීම මේ මොහොතේ කළ යුතු බවද ඔහු පවසයි.

    මෙවන් ආකාරයෙන් අසත්‍ය රටට පැවසීමෙන් සිදුවන්නේ මෙම ආර්ථික අර්බුදයන් ඉදිරියේදී තවදුරටත් උග්‍ර වීම බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

    @nicjosh83 @erozan monada ponnayo mehema boru kiya kiya janathawa nomaga arinne. nandasenata lejja nedda???
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    mehema wenna barida raththaran karaya mulina nawe unta talk eka dala hithala pramada karala, nawe pramada gasthuwa rajayen nawata gewanna wade karanawa. nawata gewana gaanen komis eka raththarana athulu anduwe horu tika gahanawa...
    ethakota rate minissu danne nawata pramada gasthuwath rajayata dareemata sidu unaaa kiyala...
    aththatama wenne oka nemeida? lol
     
    • Haha
    Reactions: SLK_sri

    Similar threads