කොළඹ වරායට තෙල් හා ගෑස් නැව් ඇති තරම් පැමිණෙමින් ඇතැයි වරාය අමාත්‍යවරයා කරන ප්‍රකාශ පදනම් විරහිත බව සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය සඳහන් කරයි.
එහි ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකාන මහතා සඳහන් කරන්නේ දැනට ගෑස් නැව් දෙකක් කොළඹ වරායෙන් පිටත නැංගුරම් ලා ඇති බවත් එය එම ගෑස් ගොඩ බෑම සඳහා ඩොලර් හිගය බාධාවක් වී ඇති බවත්ය.
නැවු නවතා තිබෙන කාලය සඳහා දිනකට විශාල ප්‍රමාද ගාස්තුවක් ගෙවීමට ආණ්ඩුවට සිදුව ඇති බවත් හෙතෙම පැවසීය.
රටේ ප්‍රශ්න සම්බන්ධයෙන් මෙවන් බොරු ප්‍රචාර නොකර ජනතාවට සත්‍ය ප්‍රකාශ කිරීම මේ මොහොතේ කළ යුතු බවද ඔහු පවසයි.
මෙවන් ආකාරයෙන් අසත්‍ය රටට පැවසීමෙන් සිදුවන්නේ මෙම ආර්ථික අර්බුදයන් ඉදිරියේදී තවදුරටත් උග්‍ර වීම බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.
@nicjosh83 @erozan monada ponnayo mehema boru kiya kiya janathawa nomaga arinne. nandasenata lejja nedda???