ඇති පතල වගේ... 😂

PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ප්‍රපෝසල් හොයන්න කලින් std test එකක් කරගත්තනං හොඳ නැද්ද දන්නෑ..🤔
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    හිකීම පවක් නොවන බව අපි තේරුම් ගන්නට උවමනායි
    නිත්‍යානුකූල නොවන හිකීම පාපයක් කියලා තමයි ඔය පෝස්ට් එකෙනුත් පේන්නේ .. ඕනවාට වඩා රැඩිකල් පාර්ට් දාන එවුන් තමයි වැඩිපුරම කෙල්ලට වෙන සම්බන්ධකම් තිබ්බද හ‍ොයන්නේ .. අහුවෙන එකට අනින්න තියනෙ ආශාවට කන්‍යභාවය වැඩක් නෑ .. ඕවා හනමිටි අදහස් කියලා කිව්වට තමන්ට බදින්න එකක් හ‍ොයද්දී හත්මුතු පරම්පරාවම හොයනවා ..
     
    • Wow
    Reactions: Solo Rider

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,338
    4,784
    113
    Mind Palace
    ඒකි ඇත්ත කියන්න වෙයි කියලා වැලලෙනවා,ඔහොම දහ අට වන්නම නටපු කීදෙනෙක් නම් ඇතිද නැවෙන් බාලා වගේ ඉන්න,කවදාහරි ඉතින් අපිටත් එහෙම නැවෙන් බාලා වගේ ඉන්න එකක් තමා කරගහන්න වෙන්නෙ :(
     
    • Sad
    Reactions: nooby