Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇති ව පැවත නැතිවීම....!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොඩ්ඩක් රිදිල වගෙ රෝෂ් මහත්තය... මම ලැජ්ජ වෙන්න මොකටද කියල නෙමෙයි කිව්වෙ මම කිව්වෙ ධර්මය වෙනුවෙන් ලැජ්ජ වෙන්න විතරක් නෙමයි ඊට වැඩිය දෙයක් කරන්න වුනත් ලෑස්තියි කියල

ඕනෑ පරම කෙනෙකුට පේනව ඒවා මල පැනපු imoji කියල

ඔබතුමා, බුදුන් කිව්ව දේ, බුදුන් කිව්ව දේ කියල ඔය කියන්නෙ කොහෙන් හරි ඇහිඳගෙන තමුන්ම interpret කරපු මෙලෝ වැඩක් නැති හැල්ලක්. ඔව්, අපිටත් ඕක බුදුන් කිව්ව දේ කියල 100% verify කරන්න පුළුවන් නම් අපිත් ඔය bandwagon එකට ගොඩ වෙන්න දෙපාරක් හිතන්නෙ නැහැ.

තර්ක කරනව අරෙන්න ඔබතුමා වගෙ අයට වෙන දෙයක් කරන්න බෑ නමුත් ඔබතුමාට හිතෙන්නෙ නැද්ද තමුන්ට හරියට නොතේරෙන, 100% sure නැති දෙයක් අරගෙන තර්ක කරන එක මෝඩ කමක් කියල? ඔබතුමා හිතනවද ඔහොම දෙයකින් සෝවාන් වෙන්න පුළුවන් කියල?

ඔබතුමා අයෙත් ඔය කියන්නෙ කොහෙන් හරි ඇහිඳගත්ත ටිකක්නෙ, හරි අපි ඕකම ගනිමුකො, දැන් ඔය චයිතසික 8 ට කලින් වෙන සෝවාන් මාර්ග සිත් නැහැ කියල ඔබතුමා කියන්නෙ කොහොමද? ඔය කියන්නෙ අවසාන සෝවාන් මාර්ග සිත ගැනනෙ. සතිපට්ටනය හරහා වෙන එක හරි නමුත් මම කියන්නෙ සතිපට්ටනය වඩන්නෙ ආර්ය ශ්රාවකයෙක් විතරයි කියල. එහෙම නෙමෙයි කියල කොහෙද තියෙන්නෙ?

ඔය point එක information හැටියට වැදගත්, වෙන වැඩක් නම් නැහැ.

INCORRECT මහත්තය නෙමෙයි වෙන ඕනි මහත්තයෙක් චිත්තක්ෂණ ඇතුලෙ කාලයක් ගැන කතා කරනව නම් ඒක වැරදියි. ඔබතුමාත් ඔය කියල තියෙන්නෙ "මෙච්චර කුඩා කාලයක ඒව" කියල. කාලය පනවන්න සත්වයෙක්/සම්මුතියක් ඕනිනෙ. උදාහරණයකට, අසංඥ සත්වයෙකුට මහා කල්ප 500ක් එක චිත්තක්ෂණයක් වෙනකොට, මනුෂ්ය ලෝකේ එක ඇසුරු සැනක් වෙන්න පුළුවන්.

ගල උඩ පහරල දැන් වහන්න බෑ රෝෂ් මහත්තය, අදාළ නැත්නම් INCORRECT මහත්තය ඕක කියන කොටම කියන්න තිබුනනෙ කාලය අදාළ නැහැ කියල, දැන් back peddle කරන්නෙ නැතුව. කොහොම නමුත් මට මේකෙන් පෙන්නන ඕනි ඔය ඔබතුමන්ල ඔය කියන දේවල් ඔබතුමන්ලට වත් grasp එකක් නැහැ කියල (let alone instructing others)

අයේ මොනවද එහෙම නෙවේ කියල පෙන්නන්නෙ? කොහෙද තියෙන්නෙ අශ්රුතවත් පෘතක්ජන තෙමේ සිව් සිහිවටන් වඩනව කියල හැම තැනම තියෙන්නෙ එක්කෝ "මාගේ ශ්රාවකයෝ සිව් සීවටන් වඩති" නැත්නම් "ශ්රුතවත් අරිය ශ්රාවකයා සිව් සිහිවටන් වඩයි" කියලනෙ

මෙතන බිදින්න තර්කයක් නැහැ රෝෂ් මහත්තය, ඔබතුමාගෙ හිතළු ටිකක් හෑලි ටිකක් කරල මේකෙ type කලහම ඒක තර්කයක් වෙන්නෙ නැහැ, ඔය ගොං තර්ක වලට ප්රති තර්කයක හොයන්න අපිට පිස්සුද??

හරි සංකාර කොටසත් highlight කරන්නකො, දැන් "කාලය චිතක්ෂණ ගණනකට කුඩයි" කියන එක නැති වුනාද? අනේ මන්ද රෝෂ් මහත්තය... ඇයි මෙහෙම? මම කිව්ව වගේම ඔය පදය පෙරලල තියෙන්නෙ, දැන් එතුම එහෙම කිව්වෙ නෑලු, අපිටලු නැට්ට පෑගිල තියෙන්නෙ.

ඇයි වචන වල එල්ලෙනකොට පොඩ්ඩක් අමාරුයි වගේද?

------ Post added on [DATETIME="UT"]1718010838[/DATETIME]

[QUOTE="MalSeven, post: 29878994, member: 570021"] පොඩ්ඩක් රිදිල වගෙ රෝෂ් මහත්තය... මම ලැජ්ජ වෙන්න මොකටද කියල නෙමෙයි කිව්වෙ මම කිව්වෙ ධර්මය වෙනුවෙන් ලැජ්ජ වෙන්න විතරක් නෙමයි ඊට වැඩිය දෙයක් කරන්න වුනත් ලෑස්තියි කියල 🙂 [HR][/HR] ඕනෑ පරම කෙනෙකුට පේනව ඒවා මල පැනපු imoji කියල :P ඔබතුමා, බුදුන් කිව්ව දේ, බුදුන් කිව්ව දේ කියල ඔය කියන්නෙ කොහෙන් හරි ඇහිඳගෙන තමුන්ම interpret කරපු මෙලෝ වැඩක් නැති හැල්ලක්. ඔව්, අපිටත් ඕක බුදුන් කිව්ව දේ කියල 100% verify කරන්න පුළුවන් නම් අපිත් ඔය bandwagon එකට ගොඩ වෙන්න දෙපාරක් හිතන්නෙ නැහැ. තර්ක කරනව අරෙන්න ඔබතුමා වගෙ අයට වෙන දෙයක් කරන්න බෑ නමුත් ඔබතුමාට හිතෙන්නෙ නැද්ද තමුන්ට හරියට නොතේරෙන, 100% sure නැති දෙයක් අරගෙන තර්ක කරන එක මෝඩ කමක් කියල? ඔබතුමා හිතනවද ඔහොම දෙයකින් සෝවාන් වෙන්න පුළුවන් කියල? ඔබතුමා අයෙත් ඔය කියන්නෙ කොහෙන් හරි ඇහිඳගත්ත ටිකක්නෙ, හරි අපි ඕකම ගනිමුකො, දැන් ඔය චයිතසික 8 ට කලින් වෙන සෝවාන් මාර්ග සිත් නැහැ කියල ඔබතුමා කියන්නෙ කොහොමද? ඔය කියන්නෙ අවසාන සෝවාන් මාර්ග සිත ගැනනෙ. සතිපට්ටනය හරහා වෙන එක හරි නමුත් මම කියන්නෙ සතිපට්ටනය වඩන්නෙ ආර්ය ශ්රාවකයෙක් විතරයි කියල. එහෙම නෙමෙයි කියල කොහෙද තියෙන්නෙ? ඔය point එක information හැටියට වැදගත්, වෙන වැඩක් නම් නැහැ. INCORRECT මහත්තය නෙමෙයි වෙන ඕනි මහත්තයෙක් චිත්තක්ෂණ ඇතුලෙ කාලයක් ගැන කතා කරනව නම් ඒක වැරදියි. ඔබතුමාත් ඔය කියල තියෙන්නෙ "මෙච්චර කුඩා කාලයක ඒව" කියල. කාලය පනවන්න සත්වයෙක්/සම්මුතියක් ඕනිනෙ. උදාහරණයකට, අසංඥ සත්වයෙකුට මහා කල්ප 500ක් එක චිත්තක්ෂණයක් වෙනකොට, මනුෂ්ය ලෝකේ එක ඇසුරු සැනක් වෙන්න පුළුවන්. ගල උඩ පහරල දැන් වහන්න බෑ රෝෂ් මහත්තය, අදාළ නැත්නම් INCORRECT මහත්තය ඕක කියන කොටම කියන්න තිබුනනෙ කාලය අදාළ නැහැ කියල, දැන් back peddle කරන්නෙ නැතුව. කොහොම නමුත් මට මේකෙන් පෙන්නන ඕනි ඔය ඔබතුමන්ල ඔය කියන දේවල් ඔබතුමන්ලට වත් grasp එකක් නැහැ කියල (let alone instructing others) අයේ මොනවද එහෙම නෙවේ කියල පෙන්නන්නෙ? කොහෙද තියෙන්නෙ අශ්රුතවත් පෘතක්ජන තෙමේ සිව් සිහිවටන් වඩනව කියල හැම තැනම තියෙන්නෙ එක්කෝ "මාගේ ශ්රාවකයෝ සිව් සීවටන් වඩති" නැත්නම් "ශ්රුතවත් අරිය ශ්රාවකයා සිව් සිහිවටන් වඩයි" කියලනෙ මෙතන බිදින්න තර්කයක් නැහැ රෝෂ් මහත්තය, ඔබතුමාගෙ හිතළු ටිකක් හෑලි ටිකක් කරල මේකෙ type කලහම ඒක තර්කයක් වෙන්නෙ නැහැ, ඔය ගොං තර්ක වලට ප්රති තර්කයක හොයන්න අපිට පිස්සුද?? :lol: හරි සංකාර කොටසත් highlight කරන්නකො, දැන් "කාලය චිතක්ෂණ ගණනකට කුඩයි" කියන එක නැති වුනාද? අනේ මන්ද රෝෂ් මහත්තය... ඇයි මෙහෙම? මම කිව්ව වගේම ඔය පදය පෙරලල තියෙන්නෙ, දැන් එතුම එහෙම කිව්වෙ නෑලු, අපිටලු නැට්ට පෑගිල තියෙන්නෙ. :rofl: ඇයි වචන වල එල්ලෙනකොට පොඩ්ඩක් අමාරුයි වගේද? ;-) ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1718010838[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom