මේ දවස් වල කීල්ස් or කාගිල්ස් ෆුඩ් සිටි ඇතුලට යන්න බැරිද බන් තාම ? තාමත් online ඕඩර් විතරයි ද ? මට slt බිලක් ගෙවන්න තියෙනවා... කොහොමද ගෙවා ගන්නේ? online ගෙවන්න විදියක් නෑ... මගේ බෑන්ක් කාඩ් එක ගිය මාසේ කල් ඉකුත් වෙලා තියෙන්නේ...... දැන් මාස දෙකක විතර බිලක් එකතු වෙලා තියෙන්නේ ගෙව්වේ නැති උනොත් මුන් කපලා දානවා ලයින් එක... කොම් බෑන්ක් කෝල් සෙන්ටර් එකට කතා කරාම කිවේ කරන්න දෙයක් නෑ මුකුත් කරන්න බෑ අලුත් කාඩ් එක ගන්න වෙනවා කියලා..
උන්ගේ පැත්තෙන් කරන්න පුලවන් එකම දේ කාඩ් එක කොම්බෑන්ක් විතරක් යුස් කරන්න හදන්න පුළුවන් එක නිසා එක හදලා ලු තියෙන්නේ .. ඉතින් කොම් බෑන්ක් ඒටීම් වලින් විතරක් මට සල්ලි ගන්න පුළුවන් ... බිල ගෙවන්න තමයි දැන් විදියක් නැත්තේ?
බම්ප් එකක් දාන්න..

Last edited: