AI features ගන්න ඕන නිසා Apple ID එකේ region එක USA වලට මාරු කලා. Address එක බොරු USA එකක් දාල තියෙන්නෙ.
මට දැන් මේකට මගෙ Commercial Bank එකේ debit කාඩ් එක ඇඩ් කරල පේමන්ට් කරන්න බැරිද? මොනවද වෙන්න පුලුවන් අවුල්? කලිනුත් දාල තිබ්බෙ, USA වලට මාරු කරද්දි කාඩ් එක අයින් වුණා Youtube premium, Chat GPT වගේ වලට පේ කරන්නයි ඕනෙ. ෆෝන් එකෙන් ඇපල් එක හරහා කරන එක ලේසියි. මගෙ ගූගල් එකවුන්ට් එක මට ශුවර් නෑ හැම බ්‍රව්සර් එකේම සේව් කරල තියෙන නිසා කාඩ් ඩේට දීල නෑ ඒකෙ.
මන් කොමර්ෂල් ඩෙබිට් කාඩ් දෙකක්ම ඇඩ් කරන්න ට්‍රයි කලා හරිගියේ නෑ... මොකද්ද වෙන්න පුළුවන්?
කාඩ් සෙන්ටර් එකෙන් කියනවා කාඩ් එක ඇඩ් කරන එක උන්ගේ පැත්තෙන් successfully authorized වෙලාලු තියෙන්නේ, එතන අවුලක් නැහැලු. ලංකාවේ කාඩ් එකක් USA address එකක් එක්ක ඇඩ් කරන්න දෙන්නේ නැති සීන් එකක්ද තියෙන්නේ ?
Apple වල AI features පාවිච්චි කරන අය කොහොමද ලංකාවේ කාඩ් වලින් පේමන්ට් කරන්නේ?