කොම් බෑන්ක් ඔන්ල්‍යින් හදාගනින්. CRM වලින් බිල් ගෙවන්නත් පුලුවන් කෑශ් දාල. :dull: BOC කාඩ් එකක් තිබ්බ නන් ලගම බ්‍රාන්ච් එකේ කාවහරි කන්ටැක්ට් කරල කාඩ් එකක් හදල දෙන්න තිබ්බ :P