ඇතුලට වරෙන් කෝ

KandyMalli

Well-known member
  • Feb 15, 2018
    4,392
    4,023
    113
    උබලගේ ගෙවල් ළඟ උන් පාරේ කණුවට බොක වලේ බට එහෙම දාල නැද්ද? අපේ පැත්තේ ලඟදි හදපු ගෙවල් වගයක උන් මේ කැරී වැඩේ කරනවා බන්. පට්ට ගදයි සමහර වෙලාවට. ගෙදර ඉදන් වැඩ කරන්නත් එපා වෙන්ව. මේකට මොනවද කරන්න පුළුවන්.
    .
    .
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,392
    4,023
    113
    උන්ට ගිහින් කියපන් බට දාගෙන මහන්සි වෙන්න එපා. කෙලින්ම පාරට ඇවිත් රෙන්න කියලා
    ow bn.
    shape eke bate block karapan :D
    මේක කරන්න බැ . උන්ට පේනවා. නැත්නම් එලම වැඩේ 😂😂😂
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,392
    4,023
    113
    උබට ෂුවර් ද ඔය බොක බටේ කියලා ? එහෙම පාරේ කාණුවට දානවද බන් :baffled:
    කුණු , වළං හෝදන ඔක්කොම දාල බ්ලොක්
    Ow bn. Boka ganda enne. Maara un thama mun
     

    techmalli

    Well-known member
  • Jul 3, 2017
    458
    334
    63
    Daan tharmain ehema hithumanapeta bata danna bee bara ganaka dadayak kanna wenawa....phi ta kiyapan
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,392
    4,023
    113
    PHI ta kiyapn. pare kaanuwata oyawage ewa harawanna thahanm. Muncipal council ekata hari complain karapn.
    ප්‍රාදේශීය සබාවට අයිති මේ පැත්ත. try එකක් දාන්න ඕනි

    Daan tharmain ehema hithumanapeta bata danna bee bara ganaka dadayak kanna wenawa....phi ta kiyapan
    රජය ගානේ නේද බන් නඩු දාන්නේ ?

    අපේ පැත්තෙත් ඔය සීන් එක තියෙනවා. මුන් ටෑන්ක් එකක ස්ටොක් කරලා රෑට කණුවට එවනවද කොහෙද ..... :baffled: :baffled: :baffled:
    ඔව් බන්. පර්චස් 10ට අඩුවෙන් ඇරන් ගෙවල් හදනවා, ලැට් වලක් වත් හදන්න ඉඩ නෑ. අවට ඉන්න උන්ට තමා කරදරේ.
     
    • Like
    Reactions: NRTG

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,425
    1
    32,095
    113
    - උඩරට -
    අපේ පැත්තෙත් ඔය සීන් එක තියෙනවා. මුන් ටෑන්ක් එකක ස්ටොක් කරලා රෑට කණුවට එවනවද කොහෙද ..... :baffled: :baffled: :baffled:
    ඔහොම තමා බන් කරන්නේ!
    අපේ පැත්තෙත් ගෙදරක කරා රෑට රෑට.
    අපි ඇහුවාම කිව්වේ රෙදි හෝදන වතුර කියලා.
    පස්සේ වැඩේ අල්ල ගත්තා.
    කෙලින්ම නගරසබාවට කිව්වා , උන් ආවා ඔක්කොම එක්ක චෙක් කරපු ගමන් බඩු මාට්‍ටු.
    නඩු දානවා කියලා කේස් එකක් ඇදලා උන් ශේප් කරන් එදා ඉදන් අවුලක්ම නෑ.. :love2:
     
    • Like
    Reactions: KandyMalli and NRTG