ඇතුලේ තිබුණේ වතුර
අනතුරට පත් තම පුත්‍රයාගේ වාහනය තුළ තිබූ විදේශීය මත්පැන් බෝතලයේ විදේශීය මත්පැන් වර්ගයක නමක් පිටත සඳහන් වුවද ඇතුලත තිබුණේ ජලය බව අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.
අද (09) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
වාහනය තුළ කඩු සහ පොලු තිබීම ගැන පලවන වාර්තා අසත්‍ය බවත් එවා එම ස්ථානයට රැගෙන ආවේ වෙනත් පිරිසක් බවත් පොලීසිය මේ සම්බන්ධයෙන් නිසි විමර්ශණයක් සිදු නොකළ බවද අමාත්‍යවරයා චෝදනා කළේය
Source - http://sinhala.adaderana.lk/news/90633/බෝතලේ-පිට-තිබුණේ-විදේශීය-මත්පැන්-වර්ගයක-නමක්-වුනාට-ඇතුලේ-තිබුණේ-වතුර