උපායකට රවටා නිළියගේ ගණිකා ජාවාරම පිරිස එක්කම වැටලූ හැටි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    How-the-actress-racket-was-raided-with-a-trick


    නිළියන් ඇතුලු කාන්තාවන් මුදලට විකිණූ පුළුල් තලයේ ජාවාරමක් කරගෙන ගිය තනුජා වීරසූරිය නමැති කාම රැල්ලේ නිළිය ඇතුළු පිරිසක් පසුගියදා පොලිසියට කොටු විය. එම මෙහෙයුම සැලසුම්සහගතව හා උපායශීලිව පොලිසිය සිදුකළ ආකාරය විස්තරය පහත පරිදිය.
    සිනමා හා ටෙලිනාට්‍ය සුරූපී නිළියක් තවත් සුරූපී නිළියන් සහ සුරූපී කතුන් ගණනාවක් මෙරට ඇතැම් ධන කුවේරයන්ට ඔවුන්ගේ පුත්‍රයන්ට ලිංගික මනදොල සපුරා ගැනීම සඳහා රුපියල් ලක්ෂ ගණන්වලට අලෙවි කරන බවට තොරතුරක් ලැබී තිබුණේ පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාටය. ජංගම ගණිකා ජාවාරම මෙහෙය වන නිළිය වැඩියෙන්ම පෙනී සිට ඇත්තේ කාමුක දර්ශන වලටය.

    කොළඹ තරු පන්තියේ ඇතැම් හෝටල්වලට සුපිරි නිවාස සංකීර්ණවලට සහ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පිහිටි ප්‍රධාන පෙළේ ඇතැම් රාත්‍රී සමාජ ශාලාවලට මෙම ජාවාරම මෙහෙයවන සුරූපී නිළිය ගෙන් ධන කුවේරයන් සහ සමාජයේ ඉහළ තැන්වල සිටින ඇතැම් අය ඉල්ලීම් කළ විට එම ස්ථානවලට නිළියන් රැගෙන ගොස් දෙන බවට ද ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාට තොරතුරු ලබා දුන් පුද්ගලයා පවසා ඇත.



    පොලිසියට ලැබුණු තොරතුරු අනුව මෙම සුරූපී කාන්තාවන් සහ සුරූපී නිළියන් අවශ්‍ය ස්ථාන වලට රැගෙන යෑමට මෙම ජාවාරම මෙහෙයවන නිළිය යොදාගෙන ඇත්තේ කුලී පදනම මත ලබා ගන්නා සුපිරි වාහනය. මත්ද්‍රව්‍ය සාද ඇතැම් තරු පන්තියේ හෝටල් වල සංවිධානය කර විදේශීය නිෂ්පාදිත ඉස්තරම්ම වර්ගයේ මත්පැන් පමණක් නොව අයිස් මත්ද්‍රව්‍ය පවා පාවිච්චි කරමින් ඇතැම් ධන කුවේරයන් ඔවුන්ගේ සිතැඟි පරිදි ගෙන්වා ගත් නිළියන් සහ සුරූපිනියන් සමඟ රිසිසේ තම කාමුක හැඟීම් සන්තර්පණය කර ගන්නා බවටද ලැබුණු තොරතුරු වලින් වැඩිදුරටත් කියවී ඇත.මෙම තොරතුරු ලැබීමෙන් පසු ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතා මේ බව මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි සමන්තිලක වැලිවිට මහතාට දැනුම් දී තිබේ. පොලිස් අධිකාරී සමන්තිලක වැලිවිට මහතා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සමග සාකච්ඡා කර මහා පරිමාණ ගණිකා ජාවාරම මෙහෙයවන නිළිය ඇතුළු සුරුපිනියන් කොටු කර ගැනීමට සැලසුම් සකස් කළේය.

    උපාය දූතයකුද මෙම නිළිය ඇතුළු සුරූපිනියන් කොටු කර ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට යොදවාගෙන මෙම වැටලීම කිරීමට භාරදී ඇත්තේ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේන්ද්‍ර පෙරේරා මහතාටය. පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකාය ක්‍රියාත්මක වන්නේ පොලිස්පති, දේශ බන්දු තෙන්නකෝන් මහතාගේ සෘජු අධීක්ෂණය යටතේය. පොලිසිය යොදා ගත් උපාය දූතයා කෝටිපති ව්‍යාපාරිකයකු ලෙස පෙනී සිටිමින් මෙම ජංගම ගණිකා ජාවාරම මෙහෙයවන නිළියට දුරකතන ඇමතුමක් ලබාදී නිළිය ඇතුළු සුරුපිනියන් පස් දෙනකු ඉල්ලා ඇතැයි කියන්නේ ඉල්ලන ඕනෑම ගාණක් ලබාදීමට සුදානම් බව පවසමිනි. ඕනෑම ගාණක් දෙන්නට පොරොන්දු වූ නිසා මෙම ජාවාරම මෙහෙයවන ප්‍රධාන නිළිය ඊට එකහෙළාම කැමැත්ත ප්‍රකාශ කරනු ලැබුවාය.



    කෝටිපති ව්‍යාපාරිකයකු ලෙස පෙනී සිටි උපාය දූතයා එම ජාවාරම මෙහෙයවන නිළියට දුරකතනයෙන් කතා කර පවසා ඇත්තේ කෝරළඉම දෙමට හැත්ත ප්‍රදේශයේ පිහිටි සුපිරි නිවාස සංකීර්ණයක් ඉදිරිපිටට පැමිණෙන ලෙසය. ඒ දැනුම් දීමට අනුව නිළිය සුරූපී කාන්තාවන් සමග සුඛෝපභෝගී වාහනයකින් එම නිවාස සංකීර්ණය අසලට පැමිණ ඇත. වෙස් වළාගෙන සැඟව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේන්ද්‍ර පෙරේරා මහතා ඇතුළු පොලිස් කණ්ඩායම මෙම ජාවාරම මෙහෙය වන බව කියන නිළිය ඇතුළු සුරූපිනියන් පස්දෙනා සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.මෙම කතුන් පස්දෙනා ළඟ තිබී උපත් පාලන කොපු රැසක්ද පොලිස් භාරයට ගෙන තිබුණි.මෙම ජාවාරම මෙහෙයවන නිළිය ගම්පහ ප්‍රදේශයේ පදිංචිකාරිනියකි. සෙසු කාන්තාවන් අම්පාර, බියගම බොරලැස්ගමුව සහ මාතර යන පොලිස් වසම්වල පදිංචිකාරිනියෝ වෙති. පොලිසියට කොටුවූ නිළිය ඇතුළු සුරූපිනියන් අවුරුදු 25 සහ 45 යන වයස්වල පසු වන අය වෙති. එක් තරුණියක් අවිවාහක තැනැත්තියකි.

    නිළිය හැරෙන්නට අනෙකුත් සිව් දෙනාම කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෞද්ගලික ආයතනවල ඉහළම තනතුරු හොබවන තැනැත්තියන් වීමද විශේෂත්වයකි. ගණිකා ජාවාරම මෙහෙය වන බව කියන නිළිය සතුව තිබූ ජංගම දුරකතනයේ ජනප්‍රියත්වයේ හිනිපෙත්තේම සිටින සුප්‍රසිද්ධ නිළියන් ගණනාවකගේම ඡායාරූප සහ විස්තර ඇතුළත්ව තිබී ඇතැයි කියති.මෙම ගණිකා ජාවාරම මෙහෙයවන නිළිය විසින් ඇයගේ ජංගම දුරකතනයේ ඇතුළත්ව තිබූ සුරූපී නිළියන්ද ධන කුවේරයන්ට ඔවුන්ගේ ලිංගික ආසාවන් සන්තර්පණය කර ගැනීම සඳහා මුදලට අලෙවි කර ඇති බවට තොරතුරු දැන ගැනීමට ඇතැයි කියති. සුරුපිනියන් සහ නිළියන් තම ලිංගික ආශාවන් සන්තර්පණය කර ගැනීම සඳහා නිවෙස් වලටම ගෙන්වා ගන්නා අවස්ථා ඇති බවද කියති.



    නිවෙස් වලටම ගෙන්වාගෙන ඇත්තේ ධන කුවේරයන් ඔවුන්ගේ නිවෙස්වල හුදෙකලාව සිටින අවස්ථාවලය. ඇතැම් ධන කුවේරයන් එක්වර සුරූපිනියන් පස් හය දෙනා සමග ගත කරමින් සිය මන දොළ සපුරාගෙන ඇතැයිද කියති.පොලීසිය පවසන ආකාරයට ධන කුවේරයන් කිහිප දෙනකු එක් වී තරු පන්තියේ ඇතැම් හෝටල්වලට ඇතැම් නිළියන් සහ සුරුපිනියන් කිහිප දෙනකු එක්වර ගෙන්වාගෙන නිරුවතින් ඔවුන් සමග නටා විනෝද වීමේ පවා නිරතව සිට ඇත.මේ සුරූපිනියන් මෙරටනිෂ්පාදිත මත්පැන් පානය කර නොමැත. ඔවුන් පාවිච්චි කර ඇත්තේ ද අයිස් වලට අමතරව විදේශීය නිෂ්පාදිත ඉස්තරම්ම වර්ගයේ මත්පැන්ය.

    පොලිස් අත්අඩංගුවට වූ ජාවාරම මෙහෙය වන නිළිය ඇතුළු සුරුපිනියන් පස්දෙනාගෙන් ගණිකා වෘත්තියේ නිරත වී මුදල් සොයා ගැනීමට පෙළඹුණේ ඇයිද යන්න ගැන විමසීමටද පොලිසිය අමතක කර නොමැත. සමාජයේ ඉහළ පැලැන්තිය නියෝජනය කරමින් තමන්ට සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමට රැකියා කර ලැබෙන ආදායම කිසිසේත් ප්‍රමාණවත් නොවන නිසා යහමින් මුදල් හරි හම්බ කර ගැනීමට අවශ්‍ය නිසා මෙවැන්නකට පෙළඹුණු බව සැකකාරියන් පොලිසියට පවසා ඇතැයි ද දැන ගැනීමට තිබේ.මෙම ජාවාරම මෙහෙය වන්නේ යැයි කියන නිළිය නිළියන් සහ සුරූපිනියන් රුපියල් 45,000 සිට ලක්ෂය දක්වා මුදලකට අලෙවි කර ඇති බවද කියති.

    මෙම සුරූපී නිළියන්ගේ සහ සුරූපී කාන්තාවන්ගේ පහස ලබා උපරිම සතුටකට සහ වින්දනයකට පත් වූ බව කියන ඇතැම් කෝටිපතියන් සේවා ගාස්තුවට අමතරව හිතා ගන්නවත් බැරි තරම් මුදල් ඔවුන්ට ලබා දී ඇති බවද දැනගැනීමට ඇත.තම සුරූපී බිරින්දෑවරුන් ධන කුවේරයන් සමග ගොස් යහන් ගතවන බව ඔවුන්ගේ සැමියන් කිසි ලෙසකවත් දැන සිට නොමැත.

    මෙම ගණිකා ජාවාරමට හවුල් වී සිටින ඇතැම් සුරූපිනියන් පොදු කටයුතුවලදී අත දිගහැර වියදම් කරන බව ඔවුනට සම්බන්ධ ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත.හැඩ වැඩ වීම සඳහා මාසයකට මොවුන් රුපියල් දහස් ගණනින් වියදම් කරන බවත් සම පැහැපත් කර ගැනීම සඳහා එන්නත් වර්ගද ලබා ගන්නා බව ආරංචි මාර්ග සඳහන් කරයි.සැකපිට අත්අඩංගුවට ගත් සුරූපී නිළිය ඇතුළු කතුන් පස්දෙනා වැඩිදුර පරීක්ෂණ සඳහා භාරදී ඇත්තේ මොරගහහේන පොලිසියටය.මෙම සුරුපිනියන් පස් දෙනා සමාජ රෝග විශේෂඥ වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත්කර ඒ හා සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තා ලබා ගැනීමට කටයුතු යොදාගෙන යයි.
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    මෙම සුරූපී නිළියන්ගේ සහ සුරූපී කාන්තාවන්ගේ පහස ලබා උපරිම සතුටකට සහ වින්දනයකට පත් වූ බව කියන ඇතැම් කෝටිපතියන් සේවා ගාස්තුවට අමතරව හිතා ගන්නවත් බැරි තරම් මුදල් ඔවුන්ට ලබා දී ඇති බවද දැනගැනීමට ඇත.තම සුරූපී බිරින්දෑවරුන් ධන කුවේරයන් සමග ගොස් යහන් ගතවන බව ඔවුන්ගේ සැමියන් කිසි ලෙසකවත් දැන සිට නොමැත.

    සුජීව ප්‍රසන්න ආරච්චි දැන් ගොසිප් ලන්කා එකේද වැඩ
     

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,551
    3,993
    113
    නිවෙස් වලටම ගෙන්වාගෙන ඇත්තේ ධන කුවේරයන් ඔවුන්ගේ නිවෙස්වල හුදෙකලාව සිටින අවස්ථාවලය.
    gedara minussu inna welwata genna kiyalada kiyanne ehenm

    පොලිස් අත්අඩංගුවට වූ ජාවාරම මෙහෙය වන නිළිය ඇතුළු සුරුපිනියන් පස්දෙනාගෙන් ගණිකා වෘත්තියේ නිරත වී මුදල් සොයා ගැනීමට පෙළඹුණේ ඇයිද යන්න ගැන විමසීමටද පොලිසිය අමතක කර නොමැත.
    duka hithenna athi police ballonta
    ------ Post added on Jun 15, 2024 at 2:16 PM
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,413
    113
    Kaduwela
    තම සුරූපී බිරින්දෑවරුන් ධන කුවේරයන් සමග ගොස් යහන් ගතවන බව ඔවුන්ගේ සැමියන් කිසි ලෙසකවත් දැන සිට නොමැත.

    ඔච්චර සුරූපී බිරින්දෑවරු ඉද්දි මුන් මොකට මේ අසූ ගණන් වල ගොන් බඩු පස්සේ ගියාද මන්දා.

    ආටිකල් එක ලියපු එකා ආටිකල් එක ලියනගමන්ම අතේ පාරවල් ගගහා ලියපු හෑල්ලක්ද කොහෙද😂
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    ඔච්චර සුරූපී බිරින්දෑවරු ඉද්දි මුන් මොකට මේ අසූ ගණන් වල ගොන් බඩු පස්සේ ගියාද මන්දා.

    ආටිකල් එක ලියපු එකා ආටිකල් එක ලියනගමන්ම අතේ පාරවල් ගගහා ලියපු හෑල්ලක්ද කොහෙද😂
    උබේ අම්මට හුකන ගමන් ඌ අර්ටිකල් එක ලියලා තියෙන්නේ 🤩
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ලියපු එකානම් සැරම ඇරියස් එකක් කවර් කරනනෙ !

    ඔච්චර සුරූපී බිරින්දෑවරු ඉද්දි මුන් මොකට මේ අසූ ගණන් වල ගොන් බඩු පස්සේ ගියාද මන්දා.

    ආටිකල් එක ලියපු එකා ආටිකල් එක ලියනගමන්ම අතේ පාරවල් ගගහා ලියපු හෑල්ලක්ද කොහෙද😂


    (ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,046
    15,554
    113
    New Zealand
    ස්පා වටලනඑක, ගණිකානිවාස අල්ලන එක, පෝයට බාර් වහන එක වගේ ගොන්වැඩ කවද නවතීද බන්
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,818
    17,042
    113
    My favourite part of the news 👇🏽

    “මෙම කතුන් පස්දෙනා ළඟ තිබී උපත් පාලන කොපු රැසක්ද පොලිස් භාරයට ගෙන තිබුණි.”

    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    Yako 18ta wadi un condom langa thaba ganima wardak une kawada indanda? 🤦🏽‍♂️
     
    • Haha
    Reactions: adeeezzz

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    උසාවි නෑග්ග.
    ජීවත් වෙන්න වෙන ක්‍රමයක් නැති නිසා ඇග විකුණනවා කිව්වා.
    වරදකාරිය කිව්වා.
    රුපියල් 150 ගෙව්ව. ආයෙත් පුරුදු රස්සාවට ගියා.