ඇදට වැටුනත් ඇති

Hypnos

Member
Apr 19, 2016
3
2
0
ඇදට වැටුනත් ඇති

මෙන්න මේකයි අවුල , කෙල්ලගේ ගෙදර ඇඳේ ඇලවුනත් එක පාරට නින්ද යනවා යකා ගැහැව්වා වගේ. වෙන කොහෙදිවත් එහෙම නෑ. හෙන කම්මැලි ගතියක් , නිකන් නිදිපෙති ගහලා වගේ එකක් එනවා. අඳවල් වල අවුල් තියෙනවද?

:oo::oo::oo:
 

padiri

Banned
Feb 21, 2016
720
108
0
ජංගි වල ගඳට නින්ද යනවා නෙමේ සිහි නැති වෙනවා ඇති
 

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මාතියා විෂ දුමක් ගහල ඇති කාමරේට.. යේක මාතියට නින්ද ගියාම මාතියගේ නෝනා ජින්ක ජිගිරි කොරගන්නවා ඇති :lol: