පොලු අරගෙන වරෙව් පිස්සු හුත්තෙක් ඉන්නවා එලොවන්න

hirikiththa

Junior member
  • Nov 20, 2024
    37
    73
    18
    අඩෝ උබලටත් හිතෙනවද මේ මොහොත ඇරුනම වෙන මොන හුත්තක්වත් නෑ කියලා. නිකන් හිතාන් පස්සට හිතලා බැලුවොත් කොච්චර හිතුවත් ඇති වැඩක් නෑ වෙලා ඉවරයි.

    ඉස්සරාට ඉතුවත් මෙලෝ වැඩක් නෑ ඒක තියෙන්නේ හිතේ විතරයි.

    ඉස්සරාට හැම දේම හිතලා හොදට ප්ලෑන් කරලා තමන්ගේ අනාගතේ මහන්සි වෙලා හදාගන්න තටමට එකාට මේ මොහොත නෑ.

    ඌ ඉන්නේ උගේ මනෝ ලෝකෙක. ඉස්සරා ගැන හිතලා බය වෙන වද වෙන එකාටත් එච්චරයි.

    කලින් හුකෝගත්තුව කල්පනා කර කර ඉන්න එකාටත් මේ මොහොතක් නෑ. ඌ ඉන්නෙත් උගේ මනෝ ලෝකෙක.

    හරි අපි හැම හුත්තම කරන්නේ සන්තෝසෙන් ඉන්නනේ, ඒමයි කියලා මේ මොහොතේ ඉන්න එකාට සැනසීමක් තියෙනවද?

    මම කාලයක් ඒම ඉන්න ට්‍රයි එකක් දීලා තියෙනවා. ඉස්සරායි පස්සටයි වඩා මේ මොහොත හෙන ආතල්. හැබැයි හොද සිහියෙන් ඉන්න ඕනි.

    ඉස්සරා ගැන හිතනකොට දැනෙන බය, අවිනිශ්චිත බව, වගේ හිතට බර හැගීම් මේ මොහොතේ නැති එක හරිම සනීපයි.

    පිටිපස්සට හිතනකොට දැනෙන වේදනාව, පසුතැවීම, වරදකාරී හැගීම වගේ බර ඒවා මේ මොහොතේ නැති එක හරිම සනීපයි.

    හරි ඔන්න ඉස්සරහ පස්ස ඔය දෙක මෙලෝ වැඩකට නෑ කියලා හිතට(ඌ) හොදට ඒත්තු ගැන්නුවා කියාන්කෝ.

    දැන් ඌටම තේරිලා ඌ(හිත/මනස/අර ඇතුලේ ඉදලා කතා කරන එකා) ඉස්සරාට පස්සට එක්කන් යන්නේ නෑ කියලා හිතමු .

    දැන් ඔන්න අපේ සංවේදන 5න් අපිට දැනෙන ටිකයි(පිටත අපි අත්දකින ලෝකය) ඌයි(ඇතුලේ ඉදන් කියවන හුකන්නා) විතරයි ඉතුරු වෙන්නේ. ඒත මේ හුත්තා සැනසීමෙන් ඉන්න දෙන්නේ නෑ කියන්කෝ.

    ඔන්න උගේ ඔලුවේ (ඔව් බන් උගේ ඇතුලෙත් කියවන එකෙක් ඉන්නවද කොහෙද) තියෙනවා බන් කොන්ඩිෂන්/විශ්වාස ටිකක්. කවුදෝ උගන්නපු, කියලා දීපු.

    මේ මොහොතේ මගේ ඉස්සරා තියෙනවා කියාන් ලස්සන මොකක්දෝ එකක්(වස්තුවක්, හැඩයක්, රූපයක්).

    ඒක දැක්කම මට සතුටකුත් නැ දුකකුත් නෑ කිසිම ෆ්ලින්ග් එකකුත් නැ, මොකුත් නෑ කියමු. හැබැයි මූ(ඇතුලේ ඉදන් කියවන වේසිගෙ පුතා) මේ රූපේ දැක්ක ගමන් කියනවනේ මේක මලක් කියලා. ඒක අර මල කියලත් කියනවා. අර මල රතු පාටයි ලු. එක පට්ට ලස්සනයි උනාට ගෑවුනොත් විසයි ලු.

    කමක් නෑ කියලා කරබාගෙන මෙහෙ බලනකොට තවත් ලස්සන රූපයක්. ඒක දැකලත් මොකුත්ම නෑ ඉතින් කියමු. අර පකයා(ඇතුලේ ඉන්න හුකන්න තමයි) කියනවනේ ඒ මෑ මල කියල. ඒක කැතයි ලු. අර මලට වඩා. හරි කරබාගෙන ගේ ඇතුලට ඇවිත් කන්නාඩිය ගාවට ගිහින් බලනකොට මු කියනවා එකේ රූපේ මම ලු.

    ඉස්සරහ ප්ස්සහ අමතක කරලා මේ මොහොතේ ඉන්න හැදුවත් මේ යකා මොකක් හරි කියෝගෙන එනවා. වැඩේ තියෙන්නේ හැම මගුලටම මුට කියන්න දේකුත් තියෙනවා නේ. අන්තිමට මේ මොහොත කියලා හිතලා ඉදලා තියෙන්නෙත් මු එක්ක කියෝ කියෝ මනෝ ලෝකෙකම තමයි.

    හැබැයි එක වෙලාවකට ඌ කරබාගෙනත් ඉන්නවා. අසාවෙන් code කෑල්ලක් ලියද්දි, design එකක් කරද්දී, සමහර වෙලාවට බර කයියවල් වලදී, එහෙම.

    ඌ සද්ද නැති වෙලාවට වෙලාව දැනෙන්නේ නෑ, වටපිට දැනෙන්නේ නැ, තමන් කියල කෙනෙක් මතක නෑ, අනේ මන්ද. හෙන සැනසීමයි. හැබැයි අප්පටසිරි සැනසීම කියලා මු කනට කොරලා කියපු ගමන් එකත් ඉවරයි.
     
    nidarsha91

    Well-known member
  • මගෙ අදහස විදියට නම්, ඒ හරියටම උඹ කියන එන්ටිටි එක වෙන්න බැරිද මචන්. නිදාගත්තම උඹට උඹව කියල දැනෙන්නෙ නෑ නේද? ඒත් උඹ ඇත්තටම වැඩනෙ. ඒකනෙ උඹේ භෞතික ශරීරය හරි විදියට පවත්වගෙන යන්න හීන පෙන්නන්නෙ. හිතපන් හීනෙන් බයවෙලා නැගිටින්නෙ ඇයි? භෞතික ශරීරයට අවශ්‍ය කෘත්‍යයක් කරවන්න වගේ..... එහෙම වෙන්න බැරිද මචන්?
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    හිතන්නත් ඉගෙන ගන්න ඕනා, හිතේ හිතේ කතා කරලා පිස්සු හදාගන්න ලඟයි වගේ.
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,996
    5,272
    113
    Confused Kid Cudi GIF by Apple Music
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,244
    1,290
    113
    හඳේ ...
    ඇත්ත ඇත්ත....බුදු හාමුදුරුවොත් කීවේ මේ මොහොත ගැන සිහියෙන් ඉන්න කියලනේ. මේක ප්‍රැක්ටිස් කරනවා කියන්නෙම ලොකු සහනයක් තමයි බන්. ගිය අතිතෙකින් වැඩකුත් නෑ. නොආපු අනාගතයක් ගැන වදවෙලා වැඩකුත් නෑ.
     
    • Like
    Reactions: hirikiththa

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    මේ මොහොතේ ඉන්න එක හෙන ආතල් බං

    මේ මොහොතේ නොඉන්න එක ලෝකෝත්තර ආතල් එකක්

    හැබැයි මූ(ඇතුලේ ඉදන් කියවන වේසිගෙ පුතා) මේ රූපේ
    දැක්ක ගමන් කියනවනේ මේක මලක් කියලා. ඒක අර මල කියලත් කියනවා. අර මල රතු පාටයි ලු. එක පට්ට ලස්සනයි උනාට ගෑවුනොත් විසයි ලු.

    කමක් නෑ කියලා කරබාගෙන මෙහෙ බලනකොට තවත් ලස්සන රූපයක්. ඒක දැකලත් මොකුත්ම නෑ ඉතින් කියමු. අර පකයා(ඇතුලේ ඉන්න හුකන්න තමයි) කියනවනේ ඒ මෑ මල කියල. ඒක කැතයි ලු. අර මලට වඩා. හරි කරබාගෙන ගේ ඇතුලට ඇවිත් කන්නාඩිය ගාවට ගිහින් බලනකොට මු කියනවා එකේ රූපේ මම ලු.

    ඉස්සරහ ප්ස්සහ අමතක කරලා මේ මොහොතේ ඉන්න හැදුවත් මේ යකා මොකක් හරි කියෝගෙන එනවා. වැඩේ තියෙන්නේ හැම මගුලටම මුට කියන්න දේකුත් තියෙනවා නේ. අන්තිමට මේ මොහොත කියලා හිතලා ඉදලා තියෙන්නෙත් මු එක්ක කියෝ කියෝ මනෝ ලෝකෙකම තමයි.

    හැබැයි එක වෙලාවකට ඌ කරබාගෙනත් ඉන්නවා. අසාවෙන් code කෑල්ලක් ලියද්දි, design එකක් කරද්දී, සමහර වෙලාවට බර කයියවල් වලදී, එහෙම.

    ඌ සද්ද නැති වෙලාවට වෙලාව දැනෙන්නේ නෑ, වටපිට දැනෙන්නේ නැ, තමන් කියල කෙනෙක් මතක නෑ, අනේ මන්ද. හෙන සැනසීමයි. හැබැයි අප්පටසිරි සැනසීම කියලා මු කනට කොරලා කියපු ගමන් එකත් ඉවරයි.

    අපිටනම් සද්ද ඇහෙන්නැහැ මචන්, එක එක සද්ද ඇහෙන එක උබේ අවුලක්?

    රූපයක් දැක්කත්, මලක් දැක්කත් එකයි. දෙකේදිම පෙනීම ඇති වෙන්නේ. ඇති වෙන පෙනීම "රූපයක්" කියලා නම් කර ගත්තත් "මලක් " කියලා නම් කර ගත්තත් එකයි. මුකුත්ම නැහැ.. කියන තැනම "මුකුත්ම නැති එකක්" තියෙනවා.
    ------ Post added on May 1, 2025 at 11:05 PM
     
    • Love
    Reactions: hirikiththa

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    උබට ලෞකික ලෝකෙ වැඩ දාන්න ඕන්නම් අතීතය අනාගතය ගැන අතෑරල ඒක කරන්න අමාරුයි.
    ඔහොම උබ කියන විදියට හිටියැකි කිසිම ප්‍රශ්නයක් නැති මිනිහෙක්ටනම්..

    මගෙ තියරියනම් උබ ගිහි ගේ ඉන්නවනම් ඒකෙ ගේමක් ගහන්න ඕනෙ..
    නැත්තන් මේක අතෑරල ගිහින් ආධ්‍යාත්මය හොයපන්..

    ඒකයි මේකයි දෙකක් කරන්න යන එකෙන් වෙන්නෙ උබ ලෞකිකවත් අසාර්ථක එකෙක් වෙනව ආධ්‍යාත්මිකව උබ ලොකු දදෙයක් කරගන්නෙත් නෑ..
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    sadda nathi thenakata ghin
    as deka piyagena husma rallata hitha yomu krnna
    ethakota oya athule inna pakayage kiyawilla aduwela nathiwela ynwa
    ahen kanen nasen sparshayen aramunu deddi thamai karaya pada talk digena enne
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,960
    11,407
    113
    අඩෝ උබලටත් හිතෙනවද මේ මොහොත ඇරුනම වෙන මොන හුත්තක්වත් නෑ කියලා. නිකන් හිතාන් පස්සට හිතලා බැලුවොත් කොච්චර හිතුවත් ඇති වැඩක් නෑ වෙලා ඉවරයි.

    ඉස්සරාට ඉතුවත් මෙලෝ වැඩක් නෑ ඒක තියෙන්නේ හිතේ විතරයි.

    ඉස්සරාට හැම දේම හිතලා හොදට ප්ලෑන් කරලා තමන්ගේ අනාගතේ මහන්සි වෙලා හදාගන්න තටමට එකාට මේ මොහොත නෑ.

    ඌ ඉන්නේ උගේ මනෝ ලෝකෙක. ඉස්සරා ගැන හිතලා බය වෙන වද වෙන එකාටත් එච්චරයි.

    කලින් හුකෝගත්තුව කල්පනා කර කර ඉන්න එකාටත් මේ මොහොතක් නෑ. ඌ ඉන්නෙත් උගේ මනෝ ලෝකෙක.

    හරි අපි හැම හුත්තම කරන්නේ සන්තෝසෙන් ඉන්නනේ, ඒමයි කියලා මේ මොහොතේ ඉන්න එකාට සැනසීමක් තියෙනවද?

    මම කාලයක් ඒම ඉන්න ට්‍රයි එකක් දීලා තියෙනවා. ඉස්සරායි පස්සටයි වඩා මේ මොහොත හෙන ආතල්. හැබැයි හොද සිහියෙන් ඉන්න ඕනි.

    ඉස්සරා ගැන හිතනකොට දැනෙන බය, අවිනිශ්චිත බව, වගේ හිතට බර හැගීම් මේ මොහොතේ නැති එක හරිම සනීපයි.

    පිටිපස්සට හිතනකොට දැනෙන වේදනාව, පසුතැවීම, වරදකාරී හැගීම වගේ බර ඒවා මේ මොහොතේ නැති එක හරිම සනීපයි.

    හරි ඔන්න ඉස්සරහ පස්ස ඔය දෙක මෙලෝ වැඩකට නෑ කියලා හිතට(ඌ) හොදට ඒත්තු ගැන්නුවා කියාන්කෝ.

    දැන් ඌටම තේරිලා ඌ(හිත/මනස/අර ඇතුලේ ඉදලා කතා කරන එකා) ඉස්සරාට පස්සට එක්කන් යන්නේ නෑ කියලා හිතමු .

    දැන් ඔන්න අපේ සංවේදන 5න් අපිට දැනෙන ටිකයි(පිටත අපි අත්දකින ලෝකය) ඌයි(ඇතුලේ ඉදන් කියවන හුකන්නා) විතරයි ඉතුරු වෙන්නේ. ඒත මේ හුත්තා සැනසීමෙන් ඉන්න දෙන්නේ නෑ කියන්කෝ.

    ඔන්න උගේ ඔලුවේ (ඔව් බන් උගේ ඇතුලෙත් කියවන එකෙක් ඉන්නවද කොහෙද) තියෙනවා බන් කොන්ඩිෂන්/විශ්වාස ටිකක්. කවුදෝ උගන්නපු, කියලා දීපු.

    මේ මොහොතේ මගේ ඉස්සරා තියෙනවා කියාන් ලස්සන මොකක්දෝ එකක්(වස්තුවක්, හැඩයක්, රූපයක්).

    ඒක දැක්කම මට සතුටකුත් නැ දුකකුත් නෑ කිසිම ෆ්ලින්ග් එකකුත් නැ, මොකුත් නෑ කියමු. හැබැයි මූ(ඇතුලේ ඉදන් කියවන වේසිගෙ පුතා) මේ රූපේ දැක්ක ගමන් කියනවනේ මේක මලක් කියලා. ඒක අර මල කියලත් කියනවා. අර මල රතු පාටයි ලු. එක පට්ට ලස්සනයි උනාට ගෑවුනොත් විසයි ලු.

    කමක් නෑ කියලා කරබාගෙන මෙහෙ බලනකොට තවත් ලස්සන රූපයක්. ඒක දැකලත් මොකුත්ම නෑ ඉතින් කියමු. අර පකයා(ඇතුලේ ඉන්න හුකන්න තමයි) කියනවනේ ඒ මෑ මල කියල. ඒක කැතයි ලු. අර මලට වඩා. හරි කරබාගෙන ගේ ඇතුලට ඇවිත් කන්නාඩිය ගාවට ගිහින් බලනකොට මු කියනවා එකේ රූපේ මම ලු.

    ඉස්සරහ ප්ස්සහ අමතක කරලා මේ මොහොතේ ඉන්න හැදුවත් මේ යකා මොකක් හරි කියෝගෙන එනවා. වැඩේ තියෙන්නේ හැම මගුලටම මුට කියන්න දේකුත් තියෙනවා නේ. අන්තිමට මේ මොහොත කියලා හිතලා ඉදලා තියෙන්නෙත් මු එක්ක කියෝ කියෝ මනෝ ලෝකෙකම තමයි.

    හැබැයි එක වෙලාවකට ඌ කරබාගෙනත් ඉන්නවා. අසාවෙන් code කෑල්ලක් ලියද්දි, design එකක් කරද්දී, සමහර වෙලාවට බර කයියවල් වලදී, එහෙම.

    ඌ සද්ද නැති වෙලාවට වෙලාව දැනෙන්නේ නෑ, වටපිට දැනෙන්නේ නැ, තමන් කියල කෙනෙක් මතක නෑ, අනේ මන්ද. හෙන සැනසීමයි. හැබැයි අප්පටසිරි සැනසීම කියලා මු කනට කොරලා කියපු ගමන් එකත් ඉවරයි.
    උම්බ මෙක ලියද්දි මොනාද යුස් කර කර හිටියෙ?