අද පස්වරැ 6 සිට සදුදා පෙරවරැ 6 දක්වා පොදු ස්ථාන වල ජනතාව ගැවසීම තහනම් කරමින් ජනපති තවත් ගැසට් නිවේදනයක් නිකුත් කරයි.
ඊමේල් යවනවලු පස්සෙ ප්රින්ට් කරගන්නඔච්චර ගැසට් ගහන්න කොහෙන්ද බ කඩදාසි?
උබ තාම හිතනවද මේ මුන් කරන්නේ හොද සිහියෙන් ගහන plan කියලා ???denna hadanne ranaviruvo dala ena unta
passe veeraya yanne ranaviru and mahajanathava
desapaluvo athal eke balan innava
e ubata hithena heti.... lankave desapaluvo henakapati...උබ තාම හිතනවද මේ මුන් කරන්නේ හොද සිහියෙන් ගහන plan කියලා ???
මුන් මේ ඒ වෙලාවට එක එක මගුල් කර කර බලනව එක එකාගේ උපදෙස් වලට. එහෙම නතුම මේ අමුතු මාස්ටර් plan ගහයි මේ මෝඩ යක්කු.
