ඇදිරිනිතියත් දාලා තවත් ගැසට් ගහන්නේ ඇයි.මොකක් ද මේ ප්ලැන් එක?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,531
    32,277
    113
    🔴 BREAKING
    අද පස්වරැ 6 සිට සදුදා පෙරවරැ 6 දක්වා පොදු ස්ථාන වල ජනතාව ගැවසීම තහනම් කරමින් ජනපති තවත් ගැසට් නිවේදනයක් නිකුත් කරයි.
    Yako rataka manawa himikan amu amuwe ullanganaya karanne hospital baya nemeida?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,066
    167,956
    113
    එකමත් එක රටක
    man danna tharamin my3 and mahinda hoda yaluvo ban, even 2015-2019 time

    uth mun dapu itthek kiyala mata nam okay lagama hitiya kenek kivve..

    set eka polonaruve araliya hotel eke hamuvenava kiyala
    එහෙම ඉත්තෙක් නම් ඔච්චර ගේමක් දෙයි ද දිනන්න ??
    උන්ගේ කල්චර් එක වෙනස් දේසපාලුවෝ විදියට. එළියෙන් මරාගත්තට ඇතුලෙන් එකතු වෙලා දේවල් කරන්න පුලුවන් විදියට ඉන්නේ. ඉතින් එකතු වෙන එක උන්ට ලේසි දෙයක් උනත්, එලියට දිරවගන්න පුලුවන් නාට්ටි කෑල්ලක් දාල තමයි එකතු වෙන්නේ. ඒ ඔක්කොම අර මම කියපු බලේ ගන්න ගහන කෙටි කාලින ජල්තර ගේම්. දිගු කාලින plan ගහන්නේ චීනේ ඉන්දියාව වගේ තමයි. මෙහෙ කබ්බෝ නෙවෙයි.
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    රට වෙනුවෙන් එක උන්ඩයක් පත්තුකරන එකෙක් හොයා ගන්න
    බෑරිද ඔබට
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,678
    100,963
    113
    උන් රටේ මිනිස්සු අන්දන්න පුලුවන් මෝඩ සෙට් එකක්.
    ඕක ඇති. මේක ස්රවයිවල් ගේම් එකක්. කීපදෙනෙක් බිල්ලට දීල හරි සර්වයිවර් වෙන්න හදන්නෙ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,678
    100,963
    113
    ගහන ගැහිල්ලට a4 එක දෙකට ඉරලලු ගැසට් ගහන්නෙ...
    දැන් මුද්‍රණ සන්ස්තාවෙ උන් කලු ලෑල්ලක් දීලලු තියෙන්නෙ ඕනි එකක් මක මකා ලියා ගනින් කියල.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    උබ මේ හිතන තරම් අවුරුදු ගානකට දඩ plan ගහන උන් මෙහෙ නෑ . මෙහෙ ඉන්න උන්ගේ හැටි දන්නේ නැද්ද. මොලේ තියන උන් මම ඕන තරම් දැකල තියනව.. හෙන plan කියලා හිතාගෙන මෝඩ idea දෙන උනුත් ඕන තරම් දැකල තියනව...
    මුන්ට plan ගහන්න පුලුවන් නම් එකට කාපු එකා අනිත් දවසේ පැත්ත මාරු කරල මයිනවා ජනේලේ එල්ලනකන් බලන් ඉදිද ?

    මුන්ගේ plan නෑ . පොඩි පොඩි ගේම් තියෙන්නේ. මිනිස්සු කොටවන එක, බොරු ප්‍රචාර එක දිගට කියවන එක, ජාති ආගම් බෙදා, බොරු නාට්ටි tv එකේ එක දිගට පෙන්නන එක, චෝදනාවක් ආවොත් ඒක දෙගුණ කරල තමන්ට මඩ ගහගෙන පස්සේ ඒවා පුස්සක් කරන එක වගේ ජිල්මාට් මිසක් මේ අවුරුදු 10-20 ගහන ඔය ෆිල්ම් වල තියන plan නම් නෑ මේ මෝඩ යක්කු ගාව. මුන් එදා වේලා මොකක් හරි ජල්ලියක් අල්ලලා බලේ ඉන්න බලන හැත්තක්. එහෙම නැතුව මේ මහා ලොකු මොළ ගෙනාපු නැව් නම් නෙවෙයි . :rofl:
    මම ඉස්සර හිතන් හිටියෙ බැසිල් මාර මීටරයක් කියලා. හොඳ වෙලාවට මුන් බලේට ඇවිල්ලා මීටර් වල තරම පෙන්නන්නෙ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,066
    167,956
    113
    එකමත් එක රටක
    මම ඉස්සර හිතන් හිටියෙ බැසිල් මාර මීටරයක් කියලා. හොඳ වෙලාවට මුන් බලේට ඇවිල්ලා මීටර් වල තරම පෙන්නන්නෙ.
    අපේ බෝඩිමේ එකෙකුත් හිටියා බැසිල් ඉන්න mug එකකින් වතුර බීපු එකෙක්. ඌත් ඔහොමයි ඉස්සර හිතන් හිටියේ. :lol:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,701
    5,544
    113
    උබ මේ හිතන තරම් අවුරුදු ගානකට දඩ plan ගහන උන් මෙහෙ නෑ . මෙහෙ ඉන්න උන්ගේ හැටි දන්නේ නැද්ද. මොලේ තියන උන් මම ඕන තරම් දැකල තියනව.. හෙන plan කියලා හිතාගෙන මෝඩ idea දෙන උනුත් ඕන තරම් දැකල තියනව...
    මුන්ට plan ගහන්න පුලුවන් නම් එකට කාපු එකා අනිත් දවසේ පැත්ත මාරු කරල මයිනවා ජනේලේ එල්ලනකන් බලන් ඉදිද ?

    මුන්ගේ plan නෑ . පොඩි පොඩි ගේම් තියෙන්නේ. මිනිස්සු කොටවන එක, බොරු ප්‍රචාර එක දිගට කියවන එක, ජාති ආගම් බෙදා, බොරු නාට්ටි tv එකේ එක දිගට පෙන්නන එක, චෝදනාවක් ආවොත් ඒක දෙගුණ කරල තමන්ට මඩ ගහගෙන පස්සේ ඒවා පුස්සක් කරන එක වගේ ජිල්මාට් මිසක් මේ අවුරුදු 10-20 ගහන ඔය ෆිල්ම් වල තියන plan නම් නෑ මේ මෝඩ යක්කු ගාව. මුන් එදා වේලා මොකක් හරි ජල්ලියක් අල්ලලා බලේ ඉන්න බලන හැත්තක්. එහෙම නැතුව මේ මහා ලොකු මොළ ගෙනාපු නැව් නම් නෙවෙයි . :rofl:
    Damn True
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,330
    35,038
    113
    අද ඉරිදා විරෝධතා කරන හින්දනේ අද ඇඳිරි නීතිය දැම්මේ. දැන් එතකොට හෙට විරෝධතා කලොත් මොකද කරන්නේ? @erozan @N A K A M U R A
     
    oshanherath

    Active member
  • Nov 10, 2014
    211
    102
    43
    හදිසි නීතිය හෝ ඇඳිරි නීතිය මගින් ජනතාවට සාමකාමීව විරෝදතාවයක් දැක්වීමේ හෝ උද්ඝෝශනයක යෙදීමේ නිදහස සීමා කරන්න බෑ. ඒක ව්‍යවස්තාම අයිතියක්. මේ විදියට ගහපු අලුත් ගැසට් එකෙන් තමා ඒක් සීමා කරන්න පුලුවන් වෙන්නේ. හදිසි නීතිය කිසිම ප්‍රතිපාදනයක් යටතේ හෝ අධිකරණයක් හමුවේ අභියෝගයට ලක් කරන්න බෑ. නමුත් ඔය ගැසට් එක මානව හිමිකම් යටතේ අභියෝගයට ලක් කළ හැකියි.
     
    Similar threads