ඇදිරිනිතිය වෙනස් කෙරේ 🔴

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    ප්‍රේටල් ඉවරයි.
    පාර්ලිමේන්තුව හෙට.නාකි මයිනා එනවා


    හේතුව පොලිස් මුලස්ථානය ඉදිරිපිට දැන්
    ------ Post added on May 16, 2022 at 5:32 PM
    sakkiliya enawada? okata nam pukata pain gahala elawanna ona karapu sakkili wadeta..
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    ප්‍රේටල් ඉවරයි.
    පාර්ලිමේන්තුව හෙට.නාකි මයිනා එනවා


    හේතුව පොලිස් මුලස්ථානය ඉදිරිපිට දැන්
    ------ Post added on May 16, 2022 at 5:32 PM

    Petrol enawa bn mehe nm. ada ude idan hama shed ekakatama awa.

    Naki maina ei da ban.

    e protest eka nm issara ewa wage visuruwala dai. dan minissu owata bahinne nane.
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    🔴BREAKING NEWS
    අද(16) ඇඳිරිනීතිය පැනවෙන වේලාව රාත්‍රී 11.00 ලෙස සංශෝධනය කෙරේ.
    ත්‍රස්තවාදීන් ක්‍රියාත්මකයි
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,650
    1
    4,498
    113
    Matale
    එහෙම හිතමු
    යාපයියේ.. මම කොලබ එන්න හිතන් ඉන්නෙ පාන්දර 3ට වගේ මාතලේ ඉදන්. Office ID එක පෙන්නල එන්න පුලුවන් වෙයි නේ? 5ට අයින් කරයිද
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    යාපයියේ.. මම කොලබ එන්න හිතන් ඉන්නෙ පාන්දර 3ට වගේ මාතලේ ඉදන්. Office ID එක පෙන්නල එන්න පුලුවන් වෙයි නේ? 5ට අයින් කරයිද
    ID එක පෙන්නන්න කෙනෙක් හිටියොත් පෙන්නන්න පුලුවං වෙයි. පෙන්නන්නම ඕනනං පොලිසියකට ගිහින්වත් පෙන්නන්ව වෙයි. 🤣
     
    • Haha
    Reactions: ML1987