පුදුමයි උද්ගෝෂණයක් කරනවා.මොරටුව විශ්ව විද්‍යාලයේ සිසුන් අද (02) දින පැනවූ ඇඳිරි නීතිය නොතකා විරෝධතා උද්ඝෝෂණයක නිරතවී සිටිනවා. ආණ්ඩු විරෝධී සටන් පාඨ කියමින් සිසුන් පවත්වන උද්ඝෝෂණයට ප්‍රදේශවාසීන් මෙන්ම ඒ අසලින් සිය වාහන වලින් ගමන් ගන්නා පුද්ගලයන්ගේද සහය ලැබෙන බවයි කියන්නේ.


