ඇදිරිනීතිය

dilann

Well-known member
  • Jul 6, 2018
    68,635
    168,990
    113
    එකමත් එක රටක
    මොරටුව විශ්ව විද්‍යාලයේ සිසුන් අද (02) දින පැනවූ ඇඳිරි නීතිය නොතකා විරෝධතා උද්ඝෝෂණයක නිරතවී සිටිනවා. ආණ්ඩු විරෝධී සටන් පාඨ කියමින් සිසුන් පවත්වන උද්ඝෝෂණයට ප්‍රදේශවාසීන් මෙන්ම ඒ අසලින් සිය වාහන වලින් ගමන් ගන්නා පුද්ගලයන්ගේද සහය ලැබෙන බවයි කියන්නේ.
    පුදුමයි උද්ගෝෂණයක් කරනවා. :rofl:
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,994
    113
    Kandy
    ඌ මේ ටිකේ එන්නේ නැතුව ඇති නේ ?? වේසිගෙ පුතාව පේන්නේ නෑ මට දැන්. :lol:
    මං දැක්කා reply දෙක තුනක් දාලා තියෙනවා.
    එකෙක්වත් සත පහකට ගණන් අරන් නෑ :(
     
    • Haha
    Reactions: Cypress

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,723
    5,561
    113
    Beware, Yes there is Hadden Agenda that Government trying to dived public people and army/police forces and take advantage
     
    • Dislike
    Reactions: hitlermash

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,955
    126,062
    113
    දෙහිවල
    ඊයා ඒ කැත හුත්තා මේකටත් ඇවිත් ද ? 🤮🤮
    අප්පිරියයි බන් උගේ වේස මූන මතක් වෙද්දී.
    වීඩියෝ එකේ හිටපු කට්ටිය ගනන් කරා..
    ජෙප්පො ජෙප්පො ගෑවා..
    ඉටපස්සෙ මිසින්ග්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    යන එන උන් හෝන් ගාලා මාර සප් එකක් දෙන්නේ....
    සප් එකට නෙමේ උන් පාරට බැහැල හැප්පෙයි කියල, කාලකන්නියෙක් යට උනොත් ඩයිවර්ලයි අමාරුවෙ වැටෙන්නෙ
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    Beware, Yes there is Hadden Agenda that Government trying to dived public people and army/police forces and take advantage
    පොන්න බයියෙක් මං අල්ලගෙන දාපු ත්‍රෙඩ් එක ද තෝ ඔය කියන්නේ? අනේ හුකපන් පොන්නයො. බයියො දැන් හෙමින් හෙමින් ඇටෙන්ෂන් ගන්න ත්‍රෙඩ් දාන්න පටන් අරන්.🤣🤣 ගවර්න්මන්ට් හුත්ත

    වේස බයියෙක් අනේ ප්‍රොටෙස්ට් කරන්න එපා කියල අඩලා දැන් කොහෙද හිටපු මං අල්ලගෙන ත්‍රෙඩ් දාලා
    ------ Post added on Apr 2, 2022 at 10:02 PM
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,657
    113
    මොරටුව විශ්ව විද්‍යාලයේ සිසුන් අද (02) දින පැනවූ ඇඳිරි නීතිය නොතකා විරෝධතා උද්ඝෝෂණයක නිරතවී සිටිනවා. ආණ්ඩු විරෝධී සටන් පාඨ කියමින් සිසුන් පවත්වන උද්ඝෝෂණයට ප්‍රදේශවාසීන් මෙන්ම ඒ අසලින් සිය වාහන වලින් ගමන් ගන්නා පුද්ගලයන්ගේද සහය ලැබෙන බවයි කියන්නේ.
    :love:
     
    • Like
    Reactions: kinkon