ඇදිරිනීතිය

dilann

Well-known member
  • Jul 6, 2018
    68,641
    168,992
    113
    එකමත් එක රටක
    ලෙප්ට් :rofl:

    පියන්ත මහඋල්පතගමත් ආයිත් වැඩ පටන් අරන්... ;)
    මූටත් කියපන් ඕවට අහුවෙන්න එපා , කුබියෝ එකේ වගේ ගේමක් කියලා 🤭

    zsxEnHH.jpg
    ​
     
    Last edited:

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මොරටුව විශ්ව විද්‍යාලයේ සිසුන් අද (02) දින පැනවූ ඇඳිරි නීතිය නොතකා විරෝධතා උද්ඝෝෂණයක නිරතවී සිටිනවා. ආණ්ඩු විරෝධී සටන් පාඨ කියමින් සිසුන් පවත්වන උද්ඝෝෂණයට ප්‍රදේශවාසීන් මෙන්ම ඒ අසලින් සිය වාහන වලින් ගමන් ගන්නා පුද්ගලයන්ගේද සහය ලැබෙන බවයි කියන්නේ.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,417
    12,700
    113
    Piliyandala
    මොරටුව විශ්ව විද්‍යාලයේ සිසුන් අද (02) දින පැනවූ ඇඳිරි නීතිය නොතකා විරෝධතා උද්ඝෝෂණයක නිරතවී සිටිනවා. ආණ්ඩු විරෝධී සටන් පාඨ කියමින් සිසුන් පවත්වන උද්ඝෝෂණයට ප්‍රදේශවාසීන් මෙන්ම ඒ අසලින් සිය වාහන වලින් ගමන් ගන්නා පුද්ගලයන්ගේද සහය ලැබෙන බවයි කියන්නේ.
    පට්ට බන් කැම්පස් එක ඉස්සර